උඹ දන්නවාද,
මීට අවුරුදු හතකට කලින් මම ගත්තු ෆොටෝ එකක් රට වටේ ගියා.... ඒ දවස්වල පේජ් ඇඩ්මින්ලා උන්ගේ වගේ දැම්මා... 2012දී.... අඩුම තරමින් ගත්තේ කාගෙන්ද කියලාවත් දැම්මේ නෑ.....ඊට පස්සේ මම නම දානවා.....
![]()
අඩෝ, අපි ගත්තු ලස්සන පොටෝස් දාන්න ත්රෙඩ් එකක් ඕපන් කරමුද ?
ලස්සන සීනරිස්, මල්, සත්තු වගේ නේචර් එකත් එක්ක යන පොටෝස්...
ඕනෙම කෙනෙකුට අප්ලෝඩ් කරන්න හැකියි.
හැබැයි තමුන් ගනිපුවා...මොකෝ කියන්නේ ?



ඊට පස්සේ මම නම දානවා.....







