අඩෝ ලස්සනයි බන්.....මේක වසන්ත කාලේදී කොළ පාටද බන් ?
මේ autumn එකේදී ගනිපු පොටෝ එකක් ද ?![]()
ඔව් මගේ ඇල්බම් එකක් තියෙනවා... බලපං ඒක....
අඩෝ ලස්සනයි බන්.....මේක වසන්ත කාලේදී කොළ පාටද බන් ?
මේ autumn එකේදී ගනිපු පොටෝ එකක් ද ?![]()
වෙන්න පුළුවන්. මිනිහා කපපු කොටපු සින් හිමින් සැරේ මග ඇරියා ඕවා දකුණේත් වෙනවා කියලා
අනික මිනිස්සුන්ට කතාකරන්න දන්නේ නෑ. අරූ මූ කියලා කතාකරන්නේ



ආ ඒකේ කොල කඩලම ගහ මැරිලා ගියා නේද ?

නිකන් මේකේ දාන්න එපා
කියක් හරි හොයාගන්න පුළුවන් විදියට වෙබ්සයිට් එකක දාපං



තෝ මොල්ගේ පොටෝ ගත්තද?![]()
ඒකනෙ කියන්නෙ බලය නැතුව ඔය ... නිකම් විජේවීර වගේ ........
මෝලයි මමයි යාළුයිනෙ ඉතිං එයාගෙ දේවල් මගේ වගේ තමයි ..........
නෑ මචං සල්ලි හොයන්න නම් ඩී ඇස් එල් ආර් එකක් කින් ගහලා දාන්න ඕනෙ ...
අනික සල්ලි වලටම ගන්න ගියාම කැප්චර් කොලිටි එක බහිනවා .. ටිකෙං ටික ......



උඹ පටන් ගනින්....

නිකන් මේකේ දාන්න එපා
කියක් හරි හොයාගන්න පුළුවන් විදියට වෙබ්සයිට් එකක දාපං

මේකේ ඉස්සර එහෙම එකක් තිබ්බා බං ......
මෙහෙමයි බන්...කිසිම දෙයක් නොදැන ජජ්මන්ට් දෙන්න එපා......
මිනිහ කතා කරන දෙයින් කුල බේදය නිසා දරුනුවටම කොන් වෙලා තියෙනවා කියල පේනවා.
එහෙමයි කියල පිස්සෙක් ගානට දාන්න බෑනේ...
![]()


එහෙම එකක් නෑ බං.... මගේ යාලුවෝ ඉන්නවා.. පට්ට ෆොටෝ ගන්නේ... මමත් පුරුදු උනේ උන්ගෙන්.... තාමත් මට උන්ත් එක්ක හැරෙන්න බෑ..... ඔය ශොටෝ එක මට කතාවට වැදිච්ච එකක්... පොඩි උන් සෙට් එකකගේ සීන් එකක්.... 6% ස්ට්රයික් එක දවස් වල....

අඩෝ IKLට මොකෝ බන් උනේ?![]()
ඒකෙ කොළ ගලවලා අපහු හයි කරන්න පුළුවන් බන්![]()



මට ආසයි ඒ වගේ ත්රෙඩ් එකක් පටන් ගන්න.....
![]()
විජේවීර වගේම වෙයි කියන්න බෑ ඒත් අවුලක් තියෙනවා
අනිත් මනුස්සයා තමා නාගන්නද. ඒ මනුස්සයා තමන් ගැන අතිශෝක්තියෙන් කතාකරන්නේ




එහෙමත් පුලුවන්ද මාර එවුවනෙ ඔයාට තියෙන්නෙ ...
මේ තව මොනවද පුලාම් වෙස් මාරු කරන්න ... නැති වෙලා මතුවෙන්න එහෙම බැරිද ?

