~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

:yes::yes::yes:
වෙන්න පුළුවන්. මිනිහා කපපු කොටපු සින් හිමින් සැරේ මග ඇරියා ඕවා දකුණේත් වෙනවා කියලා
අනික මිනිස්සුන්ට කතාකරන්න දන්නේ නෑ. අරූ මූ කියලා කතාකරන්නේ



:yes::yes::yes:

ඒකනෙ කියන්නෙ බලය නැතුව ඔය ... නිකම් විජේවීර වගේ ........
 
නිකන් මේකේ දාන්න එපා
කියක් හරි හොයාගන්න පුළුවන් විදියට වෙබ්සයිට් එකක දාපං


නෑ මචං සල්ලි හොයන්න නම් ඩී ඇස් එල් ආර් එකක් කින් ගහලා දාන්න ඕනෙ ...
අනික සල්ලි වලටම ගන්න ගියාම කැප්චර් කොලිටි එක බහිනවා .. ටිකෙං ටික ......:(:(:(
 

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    :yes::yes::yes:
    ඒකනෙ කියන්නෙ බලය නැතුව ඔය ... නිකම් විජේවීර වගේ ........

    විජේවීර වගේම වෙයි කියන්න බෑ ඒත් අවුලක් තියෙනවා
    අනිත් මනුස්සයා තමා නාගන්නද. ඒ මනුස්සයා තමන් ගැන අතිශෝක්තියෙන් කතාකරන්නේ
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    නෑ මචං සල්ලි හොයන්න නම් ඩී ඇස් එල් ආර් එකක් කින් ගහලා දාන්න ඕනෙ ...
    අනික සල්ලි වලටම ගන්න ගියාම කැප්චර් කොලිටි එක බහිනවා .. ටිකෙං ටික ......:(:(:(

    :P:P
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මට ආසයි ඒ වගේ ත්‍රෙඩ් එකක් පටන් ගන්න.....
    :yes:

    උඹ පටන් ගනින්....

    හැම දේකම සල්ලි හොයන්න එපා බන්....එතකොට ආත්ම තෘප්තිය නැති වෙනවා.
    උඹ දැකල තියෙනවද ලංකාවේ hiking & FB ඉවෙන්ට් ට්‍රැවලින් කරන සෙට්.
    ඔය ඉන්නේ ''යමං '' , Hiking srilanka, අනං මනං....මචන් උන් ඔක්කොම ඔය දේවල් පටන් ගත්තේ 2014 වගේ කාලේ හා ඊට පස්සේ.
    ඒ වුනාට ඊට කලින් අපි එකක් පටන් ගත්තා '' ගමන '' කියල. දැන් නම් එක ඇක්ටිව් නෑ.
    ඒ කාලේ අපි වැඩේ පටන් ගත්තේ non commercial.
    නමුත් වැඩි කාලයක් යන්න කලින් තේරුණා රටේ ට්‍රෙන් එක වැරදි පැත්තට යන්නේ කියල. ඒක නිසා අපි ඉන් එහාට ඒ වැඩේ ගෙනිච්චේ නෑ.
    සමහර විට එහෙම නොකළ නම් අද මමත් ලොකු ඉවෙන්ට් ඕගනයිසර් කෙනෙක් වෙන්න තිබුන.
    ඒ වුනාට අද මම ඇත්තටම සතුටුයි එහෙම නොවීම ගැන.
    :yes:


    නිකන් මේකේ දාන්න එපා
    කියක් හරි හොයාගන්න පුළුවන් විදියට වෙබ්සයිට් එකක දාපං


    අඩෝ එහෙම එකක් තිබුනද ? වෙන්න ඇති...පුළුවන් නම් උඩට ඇදල ගනින්කෝ....ආසයි බලන්න. එහෙම වුනොත් එකේ ගැලපෙනවා නම් දිගටම එකේ දාමු.. :love:


    මේකේ ඉස්සර එහෙම එකක් තිබ්බා බං ......:dull::dull::dull:
     
    මෙහෙමයි බන්...කිසිම දෙයක් නොදැන ජජ්මන්ට් දෙන්න එපා......

    මිනිහ කතා කරන දෙයින් කුල බේදය නිසා දරුනුවටම කොන් වෙලා තියෙනවා කියල පේනවා.
    එහෙමයි කියල පිස්සෙක් ගානට දාන්න බෑනේ...

    :no::no::no:


    නෑ මචං මට ජැෆ්නා කන්ටෑක්ස් තියනවා ...... මෙහෙ එහෙ කියලා ලොකු වෙනසක් නෑ ...

    ඔය කොළබ තමා පොඩ්ඩක් හරි රෑට පාරෙ යන්න පුලාම්... අනිත් පැති වල බෑ ...
    එහෙම යනවා නම් හොඳ වාහනයක් හරි බයික් එකක් හරි ඕනෙ නැත්තං පොලීසිය සීන් දානවා රෑට .........


    ඒක හැම තැනටම පොදුයි ....
    ඔය කුල සීන් එක කොළඹ ඖ උනාට අනිත් පැතිවල තියෙයි ...
    කොළබට කිට්ටුවත් තියනවා .........

    එයා ගැන කතා කොලොත් එයා එයා කියන මතේම ඉන්න හදන කෙනෙක් ඒක හි උනත් වැරදි උනත් එහෙම අය දේශපාලනේ ඉන්න නිසා තමා මේ රටට මෙහෙම වෙන්නෙ .........:(:(
     
    එහෙම එකක් නෑ බං.... මගේ යාලුවෝ ඉන්නවා.. පට්ට ෆොටෝ ගන්නේ... මමත් පුරුදු උනේ උන්ගෙන්.... තාමත් මට උන්ත් එක්ක හැරෙන්න බෑ..... ඔය ශොටෝ එක මට කතාවට වැදිච්ච එකක්... පොඩි උන් සෙට් එකකගේ සීන් එකක්.... 6% ස්ට්‍රයික් එක දවස් වල....


    ආහ් කමක් නෑ බං හෙමින් හෙමින් හරි යයි .. උබ ආස නිසා සබ්ජෙක් එකට ...
    මට නම් එහෙම බෑ කෙල්ලෙක් එහෙම ලඟ සෙට් උනොත් ෆොටෝ නෙමෙ ඒකි එක්කම විකාර කර කර ඉඳියි ........:(
     
    ඒකෙ කොළ ගලවලා අපහු හයි කරන්න පුළුවන් බන් :rofl:


    එහෙමත් පුලුවන්ද මාර එවුවනෙ ඔයාට තියෙන්නෙ ...
    මේ තව මොනවද පුලාම් වෙස් මාරු කරන්න ... නැති වෙලා මතුවෙන්න එහෙම බැරිද ? :P:P:P
     
    විජේවීර වගේම වෙයි කියන්න බෑ ඒත් අවුලක් තියෙනවා
    අනිත් මනුස්සයා තමා නාගන්නද. ඒ මනුස්සයා තමන් ගැන අතිශෝක්තියෙන් කතාකරන්නේ

    ආ එහෙම වෙනවා බං තමන්ගෙ ඉල්ලීම් දිනාගන්න බැරි උනාම .. ඔහොම එකෙක් ආවොත් ඌට ඔය කැනඩා වගේ විකාර රට වලින් ෆන්ඩ් කරනවා ......:(:(

    ආ මම මිනිහා ගැන කිරියෙ කතා වෙනවා ඇහිලා තියෙයි ඒති පොරව දැකලා නෑ ෆොටෝ එකකින්වත් :(:(