~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    ඔක්කොම කතා වෙලා අකුරු සයිස් අනම් මනං පී එම් එකක් දන්න මං පෝස්ට් කරන්නම් ......:yes:

    දැන් තියෙන එකම අරගෙන පෝස්ට් කවුන්ම් එක අප්ඩේට් කරලා උඹ හැදුවා වගේ දාපන්...... :lol:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මන් ගිහින් එන්නම්
    සචියෝ ත්‍රෙඩ් එක හෙට දාපං
    අපිට පැය 2,3 කට කලින්වත් කියපන් (බැරිවෙලාවත් online ඉන්න බැරිඋනොත්)

    මේ ත්‍රෙඩ් එකේ ගතකරන අවසන් රැය වෙන්න පුළුවන් :sorry:

    මන් මේ කල්පනා කලේ අද කාත් එක්කද නිදාගන්න යන්නේ කියලා
    උගතෝකෝටික ගැටළුවක්
    කමක් නෑ අද දෙන්න එක්කම යමු

    kCnxYf7.gif

    DTldkmK.gif

    කට්ටියට ගුඩ් නයිට් !!!
    සුභ සිහින දකිත්වා !!!

    gif දෙකම ලෝඩ් වෙන්න 20 MB යනවා ගණන් ගන්න එපා ;)
     
    හෙට දාන්න බෑ ආපු නැති උන් ගොඩයි :sorry::sorry:

    ඔය ලිස්ට් එකටම පීඑම් කරන්න ඕනෙද ?
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මන් ගිහින් එන්නම්
    සචියෝ ත්‍රෙඩ් එක හෙට දාපං
    අපිට පැය 2,3 කට කලින්වත් කියපන් (බැරිවෙලාවත් online ඉන්න බැරිඋනොත්)

    මේ ත්‍රෙඩ් එකේ ගතකරන අවසන් රැය වෙන්න පුළුවන් :sorry:

    මන් මේ කල්පනා කලේ අද කාත් එක්කද නිදාගන්න යන්නේ කියලා
    උගතෝකෝටික ගැටළුවක්
    කමක් නෑ අද දෙන්න එක්කම යමු

    kCnxYf7.gif

    DTldkmK.gif

    කට්ටියට ගුඩ් නයිට් !!!
    සුභ සිහින දකිත්වා !!!

    gif දෙකම ලෝඩ් වෙන්න 20 MB යනවා ගණන් ගන්න එපා ;)

    :love::love:සුරා....
     
    සු රා
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    හෙට දාන්න බෑ ආපු නැති උන් ගොඩයි :sorry::sorry:

    ඔය ලිස්ට් එකටම පීඑම් කරන්න ඕනෙද ?

    පුලුවන්නම් ඉන්න ඔක්කොටම දාපන්.....
    හෙම දාමු.... 20 පැනලා ලොක්කා මැකුවොත් කෙලවෙනවා...
     
    පුලුවන්නම් ඉන්න ඔක්කොටම දාපන්.....
    හෙම දාමු.... 20 පැනලා ලොක්කා මැකුවොත් කෙලවෙනවා...

    වෙලාවක් කටුස්සගෙන් අහමු ඌ කියන වෙලාවක කියන ගානකට මෙසේජ් දාලා දාමු ......
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    මෝල් අනිද්දා දාමු නේද කට්ටිය ගොඩක් නෑනෙ කාටද බං කියන්න ඕනේ ඔය ඉන්න 100ටම මෙසේජ් දාන්න ඕනෙද ?:sorry::sorry:

    හෙට රෑට දාමු.... 9ට විතර මොකද.... දවල් වෙලාවක දාන්න එපා බං... මට එන්න වෙන්නේ නෑ....:sorry::sorry:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    වෙලාවක් කටුස්සගෙන් අහමු ඌ කියන වෙලාවක කියන ගානකට මෙසේජ් දාලා දාමු ......

    අද රෑම මැසේජ් එක දාපන්... එතකොට හෙට උදේට උන් දන්නවා සීන් එක....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    වෙලාවක් කටුස්සගෙන් අහමු ඌ කියන වෙලාවක කියන ගානකට මෙසේජ් දාලා දාමු ......
    ඉන්න අයට පහසු වෙලාවක දාන්න ඔය මෝල් මකරට එහෙම. එන්නේ නැති උන්ට වඩා ඇක්ටිව් ඉන්න අයගේ පහසුවයි වැදගත්