මොනවා දැන ගන්නද බං... ඔන්න ඔහේ දාපන්....
නෑ කොටන්න එහෙම තියන ඒවා මණ්ඩපේ කියන ටැග් එක දාලද දාන්නෙ
මොනවා දැන ගන්නද බං... ඔන්න ඔහේ දාපන්....
ඔක්කොම කතා වෙලා අකුරු සයිස් අනම් මනං පී එම් එකක් දන්න මං පෝස්ට් කරන්නම් ......

දැන් තියෙන එකම අරගෙන පෝස්ට් කවුන්ම් එක අප්ඩේට් කරලා උඹ හැදුවා වගේ දාපන්......![]()

නෑ කොටන්න එහෙම තියන ඒවා මණ්ඩපේ කියන ටැග් එක දාලද දාන්නෙ

මන් ගිහින් එන්නම්
සචියෝ ත්රෙඩ් එක හෙට දාපං
අපිට පැය 2,3 කට කලින්වත් කියපන් (බැරිවෙලාවත් online ඉන්න බැරිඋනොත්)
මේ ත්රෙඩ් එකේ ගතකරන අවසන් රැය වෙන්න පුළුවන්
මන් මේ කල්පනා කලේ අද කාත් එක්කද නිදාගන්න යන්නේ කියලා
උගතෝකෝටික ගැටළුවක්
කමක් නෑ අද දෙන්න එක්කම යමු
![]()
![]()
කට්ටියට ගුඩ් නයිට් !!!
සුභ සිහින දකිත්වා !!!
gif දෙකම ලෝඩ් වෙන්න 20 MB යනවා ගණන් ගන්න එපා![]()

ඔව් ඒ ටැග් එක දාන්න ඔන.... මොකද උඹට ටැග්4ක් හම්ඛෙනවානේ....

මන් ගිහින් එන්නම්
සචියෝ ත්රෙඩ් එක හෙට දාපං
අපිට පැය 2,3 කට කලින්වත් කියපන් (බැරිවෙලාවත් online ඉන්න බැරිඋනොත්)
මේ ත්රෙඩ් එකේ ගතකරන අවසන් රැය වෙන්න පුළුවන්
මන් මේ කල්පනා කලේ අද කාත් එක්කද නිදාගන්න යන්නේ කියලා
උගතෝකෝටික ගැටළුවක්
කමක් නෑ අද දෙන්න එක්කම යමු
![]()
![]()
කට්ටියට ගුඩ් නයිට් !!!
සුභ සිහින දකිත්වා !!!
gif දෙකම ලෝඩ් වෙන්න 20 MB යනවා ගණන් ගන්න එපා![]()

සුරා....මන් ගිහින් එන්නම්

හෙට දාන්න බෑ ආපු නැති උන් ගොඩයි
ඔය ලිස්ට් එකටම පීඑම් කරන්න ඕනෙද ?

පුලුවන්නම් ඉන්න ඔක්කොටම දාපන්.....
හෙම දාමු.... 20 පැනලා ලොක්කා මැකුවොත් කෙලවෙනවා...
මෝල් අනිද්දා දාමු නේද කට්ටිය ගොඩක් නෑනෙ කාටද බං කියන්න ඕනේ ඔය ඉන්න 100ටම මෙසේජ් දාන්න ඕනෙද ?

වෙලාවක් කටුස්සගෙන් අහමු ඌ කියන වෙලාවක කියන ගානකට මෙසේජ් දාලා දාමු ......
ඉන්න අයට පහසු වෙලාවක දාන්න ඔය මෝල් මකරට එහෙම. එන්නේ නැති උන්ට වඩා ඇක්ටිව් ඉන්න අයගේ පහසුවයි වැදගත්
වෙලාවක් කටුස්සගෙන් අහමු ඌ කියන වෙලාවක කියන ගානකට මෙසේජ් දාලා දාමු ......