~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    ඇයි අලුත් ෆොටෝ එක එවුවෙ නෑ ...
    ඉස්සරහට දාන .....

    අලුත් ෆොටෝ හද හදා දාන්නේ නෑ බං.... තියෙන එකම තමා දාන්නේ.... අනේ මන්දා තෝවගේ හරකෙක්... මෝඩ මූසලයෙක්....:angry::angry:
     
    මම බෝල්ට් කරලා ඇති නම් ටිකක්.... අන්න උන්ට පීඇම් දාපන්.... 30ක් විතර ඇති...
    දාන්න කලින් බලපං අන්තිමට ඇවිත් තියෙන්නේ කවද්ද කියලා.... රීසන්ට්ලි ඇක්ටිව් නැත්නම් දාන්න එපා... වෙලාව අපරාදේ....


    ආ පොඩ්ඩක් ඉන්න බෝල්ඩ් කරපු නැති ඔක්කොමට දාන්න ඕනෙද ??
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    දැක්කනේ ඔය මෝලයි සචියයි උබට කරලා තියෙන අපහාස
    උබේ නැතිඋනා බාප්ප්ටත් ඒක අපහාසයක්
    ඕකුන්ව වැඩිය ආශ්‍රය කරන්න එපා
    :D:D Heh heh
     
    අලුත් ෆොටෝ හද හදා දාන්නේ නෑ බං.... තියෙන එකම තමා දාන්නේ.... අනේ මන්දා තෝවගේ හරකෙක්... මෝඩ මූසලයෙක්....:angry::angry:


    බලාං 14 තියන එක නෙවෙයි 15 තියෙන්නෙ ගිහිල්ලා මෝඩ මූසලී :growl::growl::growl:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ZDqJUKq.jpg