Apahu welawaka set wemujob eke wada adu kaleta kiriya paththe enawa , dan elakiri eka godak wenas welane
mama dakka @sadamol buwa , @Dodo Mahaththaya horen avith yanawa
Apahu welawaka set wemujob eke wada adu kaleta kiriya paththe enawa , dan elakiri eka godak wenas welane
mama dakka @sadamol buwa , @Dodo Mahaththaya horen avith yanawa
දැන් පට්ට බිසී බං. ඉස්සර වගේ ආතල් නෑ... හොරෙන් ඇවිත් බලලා යනවා ඉතින්. දැන් දන්න උනුත් අඩුයි මේකේ...job eke wada adu kaleta kiriya paththe enawa , dan elakiri eka godak wenas welane
mama dakka @sadamol buwa , @Dodo Mahaththaya horen avith yanawa
mama nam godak welawata rata elakiri enawaApahu welawaka set wemu![]()
dan moko karane ban , athme maru karagena parana unma thamayi wadipura inneදැන් පට්ට බිසී බං. ඉස්සර වගේ ආතල් නෑ... හොරෙන් ඇවිත් බලලා යනවා ඉතින්. දැන් දන්න උනුත් අඩුයි මේකේ...

උන්ව මේකේ දැකපු කාලයක් මතක නෑ. තාමත් ඉතින් කෝඩින් කෑල්ලක් ලියාගෙන පාඩුවේ ඉන්නවා...mama nam godak welawata rata elakiri enawa
dan moko karane ban , athme maru karagena parana unma thamayi wadipura inne
eka sarayak kambe kare " executor " neda ban (dan nam mathakath na ) dan kiriyata enne ndada ?
මට ලාවට වගේ මතකයි ඌ කැනඩා යන කතාවක් කියලා තිබුනා , උඹ ලංකාවේද ඉන්නේ ?උන්ව මේකේ දැකපු කාලයක් මතක නෑ. තාමත් ඉතින් කෝඩින් කෑල්ලක් ලියාගෙන පාඩුවේ ඉන්නවා...
බොරු කියන්න එපා මෝල් මහත්තයෝදැන් පට්ට බිසී බං. ඉස්සර වගේ ආතල් නෑ... හොරෙන් ඇවිත් බලලා යනවා ඉතින්. දැන් දන්න උනුත් අඩුයි මේකේ...
මොනිටරේ පස්සේ හැංගුන හිතවත්කම් දියුණු වෙලා අපි එලියෙදි මීට් වෙලා පස්සේ තක්ෂණයේ දියුණුවත් එක්කයි, කාර්යබහුලත්වය එක්කයි අපි ඔය මෙසේජින් ප්ලැට්ෆෝම් වලට මාරු උනා. දැන් ඉතින් දිනපතා සැපදුක බලන්නේ ඒක හරහා. මම උනත් මේ දැන් ලොග් උනේ අවුරුදු 1 1/2කට ළං වෙන්න offline ඉදලා.කෝ දැන් පරණ අය... දකින්නවත් නැත්තෙ මොකද....?
හ්ම්.... මමත් කලෙකින් අවෙ.. අවු 4කින් වගේ..... කලින් ඉඳපු කගෙවත් කන්ටෑක් නෑ බන්...මොනිටරේ පස්සේ හැංගුන හිතවත්කම් දියුණු වෙලා අපි එලියෙදි මීට් වෙලා පස්සේ තක්ෂණයේ දියුණුවත් එක්කයි, කාර්යබහුලත්වය එක්කයි අපි ඔය මෙසේජින් ප්ලැට්ෆෝම් වලට මාරු උනා. දැන් ඉතින් දිනපතා සැපදුක බලන්නේ ඒක හරහා. මම උනත් මේ දැන් ලොග් උනේ අවුරුදු 1 1/2කට ළං වෙන්න.
ammo ee kale
හ්ම්.... මමත් කලෙකින් අවෙ.. අවු 4කින් වගේ..... කලින් ඉඳපු කගෙවත් කන්ටෑක් නෑ බන්...
තාමත් මේකෙම කොට කොට ඉන්නව දන්න අය මුනගැහේද බලන්න...