~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    :shocked::shocked::shocked:

    :confused::confused::confused:

    මොකෝ මේ ?

    පරණ අය එන්නේ නැත්තේ මෙතන මම කෙල්ලොන්ගේ ෆොටෝ දානවලු, එක එක ඩබල් මීනින් කතා කියනවලු.... මණ්බපේ කෙලසිලාලූ... ඇත්තටම මේ මණ්ඩපය මුලින්ම හැදුවේ උපුල් මාමානේ... ඒක පටන් ගත්තු විදිහනම් දන්නේ නෑ... කොටාගේ හාඩ්ටෝක් නූලේ අන්තිමට තමයි මේක පටන් ගත්තේ... මාත් පලවෙනි එකේ ඉඳලම හිටියා. ඉතින් ඒ අය පටන් ගත්තු නූල මම නිසා මෙතනට ඒ අය එන්නේ නැත්නම් මම මෙතන ඉන්න එකේ තේරුමක් නෑ....

    මම එලකිරියෙන් යන්නේ නෑ....:P අපිට සෙට් වෙන්න මේ කිරියේ කොහේ හරි නූලක් තියෙයි.... අපි වෙන කොහේ හරි සෙට් වෙමු.... ඔය ෆොටෝග්‍රැෆි නූලකුත් දාන්න හදන්නේ....
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    අඩෝ මොකක්ද සින් එක?
    අඩේ එහෙම කරන්න එපා. ඉතුරු වෙලා ඉන්න දෙතුන් දෙනාත් හැලුනම මේකෙන් වැඩක් තියෙයිද

    අනුන්ගේ නූලක බලෙන් ඉඳලත් වැඩක් නෑ නිකියෝ.... අපි නිසා ඒ අය එන්නැත්නම් මොකටද ඒ අයගේ එකක් එල්ලිලා ඉඳලා..... ඒක ඒ අයට කරණ අසාදාරණයක්.... අනික අපිට තව නූල් තියෙයි සෙට් වෙන්න... මොල් මකරා කියලා එකෙක් හිටියා කියලා මතක තියා ගනින්...
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    පරණ අය එන්නේ නැත්තේ මෙතන මම කෙල්ලොන්ගේ ෆොටෝ දානවලු, එක එක ඩබල් මීනින් කතා කියනවලු.... මණ්බපේ කෙලසිලාලූ... ඇත්තටම මේ මණ්ඩපය මුලින්ම හැදුවේ උපුල් මාමානේ... ඒක පටන් ගත්තු විදිහනම් දන්නේ නෑ... කොටාගේ හාඩ්ටෝක් නූලේ අන්තිමට තමයි මේක පටන් ගත්තේ... මාත් පලවෙනි එකේ ඉඳලම හිටියා. ඉතින් ඒ අය පටන් ගත්තු නූල මම නිසා මෙතනට ඒ අය එන්නේ නැත්නම් මම මෙතන ඉන්න එකේ තේරුමක් නෑ....

    මම එලකිරියෙන් යන්නේ නෑ....:P අපිට සෙට් වෙන්න මේ කිරියේ කොහේ හරි නූලක් තියෙයි.... අපි වෙන කොහේ හරි සෙට් වෙමු.... ඔය ෆොටෝග්‍රැෆි නූලකුත් දාන්න හදන්නේ....

    මොකා
    කව්ද බැනපු එකා :angry: ඔකාව අල්ලගමු
    යකෝ මමනේ හැමදාම මේකේ සහේලි බබාගෙයි ගිතු බබාගෙයි පොටෝ දාන්නේ
    උබ එන්නේ නැත්තන් බනින එවුන්ට මේකට ඇවිල්ලා පෝස්ට් දාන්න කියපන්
    මණ්ඩපයට එන්නේ නැතිව මේකේ ඉන්න උන්ට බොරුවට බැනලා වැඩක් නෑනේ

    මෙන්න මෙහෙට වෙලා හිටපන්
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    52011429_2285680868313985_6358993712189538304_n.jpg
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අනුන්ගේ නූලක බලෙන් ඉඳලත් වැඩක් නෑ නිකියෝ.... අපි නිසා ඒ අය එන්නැත්නම් මොකටද ඒ අයගේ එකක් එල්ලිලා ඉඳලා..... ඒක ඒ අයට කරණ අසාදාරණයක්.... අනික අපිට තව නූල් තියෙයි සෙට් වෙන්න... මොල් මකරා කියලා එකෙක් හිටියා කියලා මතක තියා ගනින්...

    මේක මන් දන්න විදියට කාටවත් අයිති ත්‍රෙඩ් එකක් නෙමේ. එකනේ ත්‍රෙඩ් 16 එක එක්කෙනා දැම්මේ.
    තනි පුද්ගලයෙකුට ඕන විදියට ත්‍රෙඩ් එක ගෙනියන්න වෙනවනම් මාත් අයින්වෙලා යනවා
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    අක්කවත් මතක් කලා කියන්න... ආයි එන්නෙ නෑ කියපු නිසා කිව්වෙ ...
    එහෙනම් සුබ අනාගතයක් ...

    තෝ නේද මකරාගේ හිත රිද්දුවේ?:angry:
     
    මේක මන් දන්න විදියට කාටවත් අයිති ත්‍රෙඩ් එකක් නෙමේ. එකනේ ත්‍රෙඩ් 16 එක එක්කෙනා දැම්මේ.
    තනි පුද්ගලයෙකුට ඕන විදියට ත්‍රෙඩ් එක ගෙනියන්න වෙනවනම් මාත් අයින්වෙලා යනවා

    මාවත් එක්ක පලයං තනියම යන්න එපා ..
    ඒත ටෙලිග්‍රෑම් හදන්න නම් එපා .... :sorry::sorry:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    පරණ අය එන්නේ නැත්තේ මෙතන මම කෙල්ලොන්ගේ ෆොටෝ දානවලු, එක එක ඩබල් මීනින් කතා කියනවලු.... මණ්බපේ කෙලසිලාලූ... ඇත්තටම මේ මණ්ඩපය මුලින්ම හැදුවේ උපුල් මාමානේ... ඒක පටන් ගත්තු විදිහනම් දන්නේ නෑ... කොටාගේ හාඩ්ටෝක් නූලේ අන්තිමට තමයි මේක පටන් ගත්තේ... මාත් පලවෙනි එකේ ඉඳලම හිටියා. ඉතින් ඒ අය පටන් ගත්තු නූල මම නිසා මෙතනට ඒ අය එන්නේ නැත්නම් මම මෙතන ඉන්න එකේ තේරුමක් නෑ....

    මම එලකිරියෙන් යන්නේ නෑ....:P අපිට සෙට් වෙන්න මේ කිරියේ කොහේ හරි නූලක් තියෙයි.... අපි වෙන කොහේ හරි සෙට් වෙමු.... ඔය ෆොටෝග්‍රැෆි නූලකුත් දාන්න හදන්නේ....

    සන්දොමාල් මහත්තයෝ ඔයා ගිහින් සතුටින් ඉන්නකෝ එහෙනම්.. අපි මරුනහම් කවද හරි බලල යන්න එන්න :P

    මමනම් එන්නේ නැත්තේ වෙලාව අඩු නිසා.. කතාවට සෙට් වුනහම් දන්නෙම නැතුව වෙලාව යනවා
     
    ඔයානම් එන්නෙ නැත්තෙ මේකෙ ගෑල් ලමයි නැති නිසානෙ ඔයාගෙ වයසෙ කෙලි පැටික්කියො හිටියා නම්. එක්කො ඕන් නෑ ....:sorry::sorry:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2

    ඔයානම් එන්නෙ නැත්තෙ මේකෙ ගෑල් ලමයි නැති නිසානෙ ඔයාගෙ වයසෙ කෙලි පැටික්කියො හිටියා නම්. එක්කො ඕන් නෑ ....:sorry::sorry:

    මගේ වයසේ ගෑනු ළමයෙක් හිටියනම් වෙලාව හදාගෙන හරි එනවා :baffled: කුක්කටයි මටයි වඩා බාල අය මේකේ නෑනේ
     
    උඹලා රහස් ටෙලිග්‍රෑම් සමාජ තියන් යනවා නේද? :sorry:

    නෑ යාලුවා එලකිරියෙ එක දෙකකට ජොයින් වෙලා මගෙ කන්ටෑක් ලිස්ට් එකේ ප්‍රශ්නයක් ඇවිල්ලා අයිං උනා .......:sorry:
     
    මගේ වයසේ ගෑනු ළමයෙක් හිටියනම් වෙලාව හදාගෙන හරි එනවා :baffled: කුක්කටයි මටයි වඩා බාල අය මේකේ නෑනේ

    :rolleyes::rolleyes:
    ආයි එහෙම කාලයක් එන්නෙ නෑ ...
    ඉස්සර නම් මේකෙ කෙල්ලො හිටියා ....
    මට මේකෙ එකවුන්ට් එක හදලා දුන්න එකා චැට් කරනවා දැකලා තමා මටත් ඕනෙ උනේ ඒත් මම එනකොට කට්ටිය ටික ටික යන කාලෙ .......:sorry::sorry::sorry:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2

    :rolleyes::rolleyes:
    ආයි එහෙම කාලයක් එන්නෙ නෑ ...
    ඉස්සර නම් මේකෙ කෙල්ලො හිටියා ....
    මට මේකෙ එකවුන්ට් එක හදලා දුන්න එකා චැට් කරනවා දැකලා තමා මටත් ඕනෙ උනේ ඒත් මම එනකොට කට්ටිය ටික ටික යන කාලෙ .......:sorry::sorry::sorry:

    :yes: දැන් කලාතුරකින් හරි එන්නේ අපේ වයසේ දුවලා ඉන්න ඇන්ටිලා...