~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    හෑ :shocked:

    මණ්ඩප මරණාධාර සමිතියෙන් මට ලැබෙන්න ඕනේ සල්ලි කෝ ගන්න මෙහාට :angry:

    මැරුණු එවුන්ට කවුද යකෝ සල්ලි දෙන්නේ වළලලා දානවා මිසක්ක...

    ඒවා ගෙදෙට්ට දුන්නා...ගිහින් ඉල්ලා ගනින්

    :angry::angry::angry::angry:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    හෑ :shocked:

    මණ්ඩප මරණාධාර සමිතියෙන් මට ලැබෙන්න ඕනේ සල්ලි කෝ ගන්න මෙහාට :angry:


    මඟුල් නටන්න ගියපු උඹට... මොකටද මරණාධාර...?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මැරුණු එවුන්ට කවුද යකෝ සල්ලි දෙන්නේ වළලලා දානවා මිසක්ක...

    ඒවා ගෙදෙට්ට දුන්නා...ගිහින් ඉල්ලා ගනින්

    :angry::angry::angry::angry:
    මගේ ගුලේ මම විතරනේ ඉන්නේ කෝ මෙහෙ සල්ලි නෑ :baffled: උඹලා එකතුවෙලා ඒ සල්ලි ටික යටිමඩි ගැහුව නේද :angry: දීපල්ලා මගේ සල්ලි :angry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම මේ කල්පනා කරේ මේ පාරත් ආයිත් රජ පුටුවට තරග කරනවද නැද්ද කියලා:baffled::baffled::baffled:
    ආය තරඟ කරන්නෙ අහවල් එකටද අනික් ඉන්න තරඟකාරයින්ගේ හිස ගසා දාමු වැඩේ ඉවරයි නෙ
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ආය තරඟ කරන්නෙ අහවල් එකටද අනික් ඉන්න තරඟකාරයින්ගේ හිස ගසා දාමු වැඩේ ඉවරයි නෙ

    ඒකටත් 19න් චාන්ස් එකක් නැහැනෙ.. මම මේ හිටියට නාමික විතරයි දැන්.. එපා වෙනවා රට වැසිය...
    ඒ මදිවට හැමදාම රට ටුවර්. එහෙ ගියාම සුද්දො බස බස ගාලා අපි නොදන්න ඉංගිරිීසියෙන් පිස්සො වගේ කියොනවා.. මාත් ඉතින් යස් නෝ යස් හිටං කිය කිය හිටං ඉන්නවා..:nerd:
     
    • Like
    Reactions: sadamol buwa