174 BUS or 177 BUS

I.T.Kukula

Banned
Jan 6, 2014
380
44
0
මචන්ලා Express way එකේ ඇවිල්ල, කොට්ටාවෙන් 174 බස් එක ගත්තාම ඒකෙන් බොරැල්ලට යන්න පුළුවන් නේද ? එකෙන් කොට්ටාවෙ ඉදන් බොරැල්ලට යන්න විනාඩි කීයක් යනවද ? ඒ බස් නිතරම තියනවද ? එහෙම නැත්නම් Express way එකේ කඩුවෙල ගිහින් කඩුවෙලින් කොල්ලුපිටිය 177 බස් එකෙන් බොරැල්ලට යන එකද වඩා හොඳ (ඒකට කොච්චර වෙලාවක් යනවද ) ? මට මේකට උත්තරයක් දෙන්න මචන්ලා. දන්නේ නැත්නම් BUMP එකකක් වත් දා ගෙන යමු. :)
 

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
174 bus නම් නිතරම වගේ තියෙනවා මචං අඩුවක් නැ. කොට්ටාවේ ඉදන් 174 බොරැල්ල ට යන්න අඩුම ගැනේ 45 min වගේ වත් යනවා. traffic set උනොත් 1 hour ත් පනී. මන් නම් කියන්නේ හොදම දේ තමා කඩුවෙලට ඇවිත් 177 A/C එකක ඇවිත් බොරැල්ලෙන් බැහැපන් මචං. A/C එක එන්න 30 මින් වගේ යයි මචං. අනිත් දේ තමා බත්තරමුල්ලෙන් පස්සේ ඔය bus දෙකම ආයුර්වේද එක ගාවට එනකන් එකම root එකේ නේ යන්නේ, ඒ ටිකේ traffic එක දෙකටම පොදුයි මචං :(:(
 

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    174 bus නම් නිතරම වගේ තියෙනවා මචං අඩුවක් නැ. කොට්ටාවේ ඉදන් 174 බොරැල්ල ට යන්න අඩුම ගැනේ 45 min වගේ වත් යනවා. traffic set උනොත් 1 hour ත් පනී. මන් නම් කියන්නේ හොදම දේ තමා කඩුවෙලට ඇවිත් 177 A/C එකක ඇවිත් බොරැල්ලෙන් බැහැපන් මචං. A/C එක එන්න 30 මින් වගේ යයි මචං. අනිත් දේ තමා බත්තරමුල්ලෙන් පස්සේ ඔය bus දෙකම ආයුර්වේද එක ගාවට එනකන් එකම root එකේ නේ යන්නේ, ඒ ටිකේ traffic එක දෙකටම පොදුයි මචං :(:(

    Ah ow A/C nam samagarawelawata race yanawa :yes:
     

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    174 waren kottawe edan kaduwelta yanawa kiyanne hena kattakne. bus ona tharam thiyanwa ehema kotanne naha.
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Ado umba maarayine. Mama kiyanna ona ekath umba kiyala. thanx!:)

    Danna area eka ne bn....api Malabe ta paagapu kaale oya express way thibbe na bus eke 5hours hena kattak kaawe Matara-CMB....ithin kollupiti-Kaduwela bus ganath mathakai....habai kotuwata gihin 143 kaduwelata enawata wadiya kollupitiyen 177 ena eka lesi na angata gunai....mokada 143 awoth balannawath deyak na melo rahak na container petti godak saha ganda gahana pathi tikak thamai ahuwenne....177 awoth mona hari bala balawath enna puluwan....;)
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,487
    270
    83
    Kingdom of Solitude..!!
    174 වරෙන්. bus එක ඉවර වෙන්නේ බොරැල්ලෙන්.හෙට ඉරිදා නිසා වැඩි කට්ටක් නැතුව එන්න පුළුවන්. :):)
     

    js86

    Member
    Jan 21, 2011
    928
    40
    0
    kelinma express way eke kaduwelatama waren. ethanin 177 aragena borellata yanna..

    naththam kottawen 174 ganin..heta sunday nisa awlak wenne na..anika 177 & 174 battaramulle idala ekama root ekene yanne..177 giyoth ubata borella town ekatama yannath ba..