1999 - 2003 සුන්දරයි ද

Qrious

Banned
Sep 16, 2012
873
33
0
amasin, your fake is activated, isn't it?-lol

fake activate karanna tharam GT modayek nemei putha. uh dannawa mama fake nemei kiyala :D

mama bolata kalin indan elakiri enne. habai itin mage kata hoda nathi hinda eka ID ekakin wadi kal enna hambu wenne na ban wenawa.
:cool:
 

amilaxp

Member
Dec 1, 2006
2,370
302
0
ඒ කාලේ තමයි බොල කාලේ.. නුගේගොඩ කෙල්ලොත් එක්ක රින්ගපු නෑති අතුරු පාරක් නෑතිව ඈති.. නොගිය ෆිල්ම් හෝල් එකක් නෑ. හී හී හී... හමුවූ නගරය වෙන්වූ නගරය..:D
ආහ් තව නාලන්දේ උන්ගේ school bus එකට ගහන්වා.. මාසේකට සෑරයක් අනිවා..:sorry:
ඒවත් කරා.. ඉගෙනත් ගත්තා..
දුකයි මතක් වෙනකොට...
:(
 

Crazyeranga

Well-known member
  • Jun 3, 2010
    6,084
    754
    113
    Paris
    thumbs20120817104714.jpg


    http://www.elakiri.com/forum/showthread.php?t=1472098
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    api 7 8 hitapu kale. etin school eke hooda wali:P dawasak hena waliyak gihin sir karaya ranil mahaththaya sama givisuma gahala tiyenawela ubala eka kadanawada oi kiyla dua athi wenna. e givisuma epa une ekenmai:sorry:
     

    Qrious

    Banned
    Sep 16, 2012
    873
    33
    0
    :rofl::rofl::rofl: mokadda naginne kenthiya da????????


    ආ බොලාගේ පැත්තේ ඒකට කියන්නේ කේන්තිය කියලාද? :baffled:

    උඹේ කේන්තිය අඟල් කීයක් දිගද?
    :rolleyes:
     

    Qrious

    Banned
    Sep 16, 2012
    873
    33
    0
    yako meke naki un ne godak inne

    පල යන්න හබරල කොලයක් හිල් වෙන්න හුජ්ජ කරගන්න බෑ එනවා මෙතන ලොකු මිනිස්සුන්ගෙ කතා වලට හොටදාන්න
     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    අපිට බට තුවක්කු, දං කන කාලයක් තිබ්බ, සරුංගල් , කැට ගහන , එල්ලෙ ගහන , හොරෙන් කුරුම්බ කන , වෙලේ ගප්පි අල්ලන , තේකොළ පෙට්ටියෙන් බෆල් හදන, සුරුට්ටු පෙට්ටි එකතු කිරීම, උණ වෙඩි පත්තු කිරීම, Electronic වැඩ LED වලින්,...

    දාපල්ලකො තව....