1st service එකෙන් පස්සේ brake නෑ

Dotex

Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    1st service එකෙන් පස්සේ brake නෑ

    මචං මං ඊයේ 1st service එක දැම්ම බයික් එකට.. :eek::eek:

    දැන් මේකේ බ්රේක් හොදටම මදි :( ඉස්සරහයි පසසයි දෙකේම :(:( කලින් තිබුන බ්රේක් වලින් කාලක්වත් නෑ වගේ දැන් :shocked::shocked:

    Disc දෙකට oil අල්ලල පස්සේ හරියාවි කියල හිතන් ගෙදර අරන් ආව තාම එහෙමයි බන් :no::no:

    :shocked::shocked::shocked:
     

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    ඉතිං හදාගනිංකො.. :yes:

    අපේ පැත්තේ bajaj Service Center එකක් නෑ බන් මං දුරින් service එක දමාගෙන ආවේ .. වෙන garage එකකින් ඕක හදාගත්තට අව්ලක් නෑනේ :confused::confused:
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    ඔයිල් කරාම කොහොමත් බ්රේක් අඩු වෙනව ටිකක්. බයික් එක ටිකක් පදින්න ඒත් එක්කම බ්රේක් එකත් ටිකක් ගහන්න යනගමන් ටික ටික. එතකොට හරියනව