1st service එකෙන් පස්සේ brake නෑ
මචං මං ඊයේ 1st service එක දැම්ම බයික් එකට..
දැන් මේකේ බ්රේක් හොදටම මදි
ඉස්සරහයි පසසයි දෙකේම 
කලින් තිබුන බ්රේක් වලින් කාලක්වත් නෑ වගේ දැන් 

Disc දෙකට oil අල්ලල පස්සේ හරියාවි කියල හිතන් ගෙදර අරන් ආව තාම එහෙමයි බන්