හැමෝටම සුබ රාත්‍රියක් වේවා ..
මම යනෝ ....
@එවිලෝ- ewwwwwwwwwwwwwwwwwwwwww![]()
එසේම ඒවා , පැනි හිනයක්ම පෙනේවා

හැමෝටම සුබ රාත්‍රියක් වේවා ..
මම යනෝ ....
@එවිලෝ- ewwwwwwwwwwwwwwwwwwwwww![]()

ඒ වුනාට යාලුවෝ ගාව තියෙනවා , උන්ගේ හැටියටනම් බැටරිය මදි,
හොදම ඊන් එක කියන්නද,
ගිය මාසේ ට්‍රිප් එකක් ගියා, දිය ඇල්ල ගාවට යද්දි අම්බානට වහිනවා, 35ක් විතර හිටියා උන් ගාව තියෙන්නෙ සැම්සුන්ග් වල ගනන් වැඩි ඒවා ඇපල් ඒවා ගොඩක්ම උන් ගාව තිබ්බේ, ඒ වුනාට උන්ට ෆොටෝ ගන්ඩ බෑ එතන දිය ඇල්ලේ පැත්ත පලාතේ ගිහිල්ල ,
ෆෝන් තෙමෙන හින්දා,
උන් එතන ෆොටෝ ගත්තේ මගෙ m4 aqua එකෙන් , 25000 ෆෝන් එකෙන්,
කැමරාව අරවා තරන් කොලිටි නැති වුනාට උන් ජාමේ බේරගත්තේ එතන ෆොටෝ ගත්ත හින්දා,
නැත්නම් ට්‍රිප් එ ක ගිය නැති වුන කිය කියා හිටියේ කන්නෙලියේ කැලේ බැලුවා විතරයි කියලා![]()



mama okak ganna hithalath nokia 9 enakam inna hituwa.
s8 අලුතෙන් ම ආපු නිසා වැඩිය දන්නෙ නෑ...ආපු අලුත හොදයි...phone එකේ app දාලත් නෑනෙ.....යූස් කරන කෙනා අනුව තමයි බැටරි ආයු කාලය රැදෙන්නෙ
samsung flagships nam water resistent neda awe ban
,ඇයි යකෝ ඇපල් 7 එක වොටර්ප්රුෆ් නෙ



හැමෝටම සුබ රාත්‍රියක් වේවා ..
මම යනෝ ....
@එවිලෝ- ewwwwwwwwwwwwwwwwwwwwww![]()
ඇපල් අලුත් එකේ වතුර යන්නෑ.....බැටරිය නම් පාවිච්චි කරන කෙනා අනුව තමයි...phone එකට ගැලපෙන බැටරියක් තමයි එවන්නෙ...අපේ උන්ට ඒව මදි..........


ඒවා ලගදිනේ අවේ, අනික 7 එකක් තියෙන උනුත් හිටියා, උන් වතුරේ දාන්න බයයි බන්
ගෙදරින් පන්නයි කියලා
උන් වීඩියෝ රේකොඩින්, ගේමින්, වීඩියෝ ප්ලේ කරල පෙන්නුවේ.
ඔක්කොම ඉවර වෙලත් සම්සුන්ග් එක 35ක් ඉතුරු උන. ඇපල් එක ඩෙඩ්
සම්සුන්ග් s7 ඉදල වගේ මතක විදියට වොටර්ප්රුෆ් ගැහුවේ
උන් වීඩියෝ රේකොඩින්, ගේමින්, වීඩියෝ ප්ලේ කරල පෙන්නුවේ.
ඔක්කොම ඉවර වෙලත් සම්සුන්ග් එක 35ක් ඉතුරු උන. ඇපල් එක ඩෙඩ්
මොකද්ද ඔය උඹ කියන මගුලේ ඔච්චර විශේෂත්වය මිනිහෝ..


mama nokia pan boy kenek uncle.
samsung apple dekatama gemata thama nokia 9 eka enne.
my nokia history :
3210, 6600, nokia n70, nokia n8, nokia C5-03, Nokia 635![]()
mama nokia pan boy kenek uncle.
samsung apple dekatama gemata thama nokia 9 eka enne.
my nokia history :
3210, 6600, nokia n70, nokia n8, nokia C5-03, Nokia 635![]()
aඅලුත් එක ip68 නේද , මගේ එකත් එහෙමයි, ඒ වුනාට උන් වතුරේ දන්නෑ බයේ ගෙදරින් පන්නයි කියලා![]()
ආ...මට මතක 1m වගේ...කවුරුවත් ඕක ඇත්තද බලන්න යන්නෙ නෑ......
![]()