api set1 ehe mehe awidala photos gaththa. kiyawa kiywa hitiya. kawe biwe kohomada kiyalwat mathka na. api e kale harima asarana igena ganna lamay



ape ekkekge wedimakata giyath batch eke get ekkak wage thama![]()



api set1 ehe mehe awidala photos gaththa. kiyawa kiywa hitiya. kawe biwe kohomada kiyalwat mathka na. api e kale harima asarana igena ganna lamay
ඔව් බන්.
ඉස්කෝලේ සෙට් ඒකයි කැම්පස් එකේ සෙට් ඒකයි ඔෆිස් වල සෙට් ඒකයි![]()



හිනා නොවී ඇත්ත කියපංකෝ.......
නෑ. වෙඩින් එකේ බාගයයි හෝම් කමින් එකටයි මම![]()



එහෙනම් අපෙන් සුභ පැතුම්.....


බදින්න කෙල්ලෙක් ඉන්ඩ එපැයිනෙ බන්
අනිත් තව කවුද හිටියේ, එයාල දැන් එලකිරි එන්නෙ නැද්ද

ehemada. hodai hodai. apenam dekata wena wenama wiyadam kare. wedding1 appachchi. home coming1 eyay eyage thaththay



මටත් සීන් එක ඒකමයි...... අපේ අම්මා හොයන්න හදන්නේ.... මම එපාම කියනවා....






