~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එහෙම උනත් කමක් නෑ බං..... ඒකිත් කෙල්ලෙක්නේ...... අපිත් කරන්න ඔන හැම රෙද්දක්ම කරලා අන්තිමට පරම පිවිතුරු කෙල්ලෙක් බලාපොරොත්තු වෙලා වැඩක් නෑ...

    උබ එතකොට හැම රෙද්දක්ම කරලද තියෙන්නෙ :shocked::shocked:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,764
    21,065
    113
    adala nene
    දැන්ම එකක් හොයාගනින්.
    ඊට පස්සේ ආශ්‍රය කරල හොදට දෙන්නට දෙන්න තේරුම් ගනින්.
    අඩුම අවුරුදු දෙකක්වත් ආශ්‍රය කරල බලපන්.
    එතකොට නිකන්ම බදින වයස
    :shocked::shocked::shocked::shocked:
    ohoma kiyanna epa yako baya hithenawa
    thama apitath kello ne :eek::eek:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,764
    21,065
    113
    adala nene
    එහෙම උනත් කමක් නෑ බං..... ඒකිත් කෙල්ලෙක්නේ...... අපිත් කරන්න ඔන හැම රෙද්දක්ම කරලා අන්තිමට පරම පිවිතුරු කෙල්ලෙක් බලාපොරොත්තු වෙලා වැඩක් නෑ...
    :yes::yes::yes:
    ekata ubath mokuth nokara hitapan :lol:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඌ එච්චර දරුණු පුද්ගලයෙක්ද?
    හොදම ගල කාගේද?
    tag.png
    අක්කා බදින්න කියනවා....
    මට මේකිව අදින්න විදිහක් කියපල්ලකෝ


    more threads here -http://www.elakiri.com/forum/search.php?searchid=26533694&pp=25&page=2


    by sada mol
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :shocked::shocked::shocked::shocked:
    ohoma kiyanna epa yako baya hithenawa
    thama apitath kello ne :eek::eek:
    සද මෝල් වගේ උන් හින්දා අපිට කෙල්ලොනම් ලැබෙන චාන්ස් අඩුයි.එත් ආදරේ කරන ගැනු ලමයෙක්වත් ලැබුනොත් ලොකු දෙයක්:frown::frown::frown:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,764
    21,065
    113
    adala nene
    සද මෝල් වගේ උන් හින්දා අපිට කෙල්ලොනම් ලැබෙන චාන්ස් අඩුයි.එත් ආදරේ කරන ගැනු ලමයෙක්වත් ලැබුනොත් ලොකු දෙයක්:frown::frown::frown:
    :yes::yes::yes:
    hoda kollekta ohoma adare kiyala series karanna kellek set wenawa adui bn :(:(
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    යකෝ සදමෝල් වෙනව මුගේ ත්‍රෙඩ් කියවද්දී.
    මම ඕව කලින් දකල් තියනවා.
    මූ දාපුව කියල මීටර් නෑ.
    ඔක රැක කියෙව්වේ ..පැයක් විතර නින්ද ගියේ නැ ,ඇග රත් වෙලා:no::no: