~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එකේ අපි අර පහලින් හින්දියෙන් එන එක සිලෙක්ට් කරන්ඩ ඕනේ නේද?

    මමනම් එහෙම කළේ නෑ. ටයිප් කරල තිබුණෙ එකේ අකුරු කිහිපයක් මැකුව :rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දවල්ට හොඳට කෑවා :D අතුරුපසට ගන්න මොනවත් නැද්ද දේවාලේ :oo:

    අර මැස්ස එහෙම ආවේ නැද්ද මේ පැත්තේ, අතුරුපසට ඌව කන්න තිබුන.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දවල්ට හොඳට කෑවා :D අතුරුපසට ගන්න මොනවත් නැද්ද දේවාලේ :oo:

    අර මැස්ස එහෙම ආවේ නැද්ද මේ පැත්තේ, අතුරුපසට ඌව කන්න තිබුන.

    මැස්සට හින්දියෙන් කිවුවොත් විතරයි ලු දන්නෙ.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    දවල්ට හොඳට කෑවා :D අතුරුපසට ගන්න මොනවත් නැද්ද දේවාලේ :oo:

    අර මැස්ස එහෙම ආවේ නැද්ද මේ පැත්තේ, අතුරුපසට ඌව කන්න තිබුන.

    නෑ නෑ
    ඊයේ ඉදල ආගිය අතක් නෑ මැස්ස :yes::yes: