බුදාම්මෝ..
මම නම් අවුරුද්දට එක වැඩක් කරලා නිකන් ඉන්නවා![]()




ස්තූතියි සහෝ. මට ඕනම කරන ටික ආවොත් ගොඩ. ඩොකියුමන්ට් තමා ඕනම කරන්නෙ. මගේ සීවී එක මගෙ අනික් වර්ඩ් එක්සෙල් ෆයිල් ටික ආවොත් ඇති. අසරණ උණා කියන්නෙ අද දවස කවදාවත් අමතක වෙන්නෑ.
හොදින් තේ සෑදීමට දන්නා ප්‍රිය මනාප පැහැපත් 2017.5.11 දිනට වයස අවුරුදු 25 අඩු උස අඩි 5 පමන වන කඩිසර යුවතියකට දේවාලයේ තේ සෑදීම සදහා අයදුම් පත් කැදවීම..සියලු විමසීම් lazylizard....අඩු පාඩු හදල ගනිල්ල

හොදින් තේ සෑදීමට දන්නා මූසල කලු තඩි පිලීගද 2017.5.11 දිනට වයස අවුරුදු 25 අඩු උස අඩි 5 පමන වන මස්ත මකබාල්දු යුවතියකට දේවාලයේ තේ සෑදීම සදහා අයදුම් පත් කැදවීම..සියලු විමසීම් lazylizardගෙන් මිනිහෝ..
අඩුපාඩු හැදුවා..


තේ බොන උනුත් මස්තබාල්දු වෙයි ද දන්නෑ.හොදින් තේ සෑදීමට දන්නා ප්‍රිය මනාප පැහැපත් 2017.5.11 දිනට වයස අවුරුදු 25 අඩු උස අඩි 5 පමන වන කඩිසර යුවතියකට දේවාලයේ තේ සෑදීම සදහා අයදුම් පත් කැදවීම..සියලු විමසීම් lazylizard....අඩු පාඩු හදල ගනිල්ල
තේ හදන්න දන්නේ නැති උනාට කමක් නෑ අපි පුහුණුවක් දීල ඒවා උගන්නමු

සල්ලිම නෙමෙයි මිනිහෝ..
මම හෙට කන්ස්ට්‍රක්ශන් කරන එක නැවැත්තුවොත් කීයකගේ රස්සා ඉවරද?
මං ලග 400+ මිනිස්සුම ඉන්නවා..
සයිට් වල වාහන වල තොටුපල වල වැඩ කරන..ඔය එක පවුලක සාමාන්‍ය 4 දෙනෙක් ගත්තොත් මිනිස්සු 1600ක් මගේ බිස්නස් වලින් ජීවත් වෙනවා..
වයසක මිනිස්සු ඉස්කෝල වල යන ලමයි සේරම ඇතුලුව..
ඒ මිනිස්සුන්ගේ ජීවිත ගැන මට වගකීමක් තියෙනවා..
එහෙම මම හම්බ කරන් අත පිහිදන් අයින් වෙලා පුළුවන්ද?


හම්මෝ ඒක..තේ බොන උනුත් මස්තබාල්දු වෙයි ද දන්නෑ.
රුපලාවන්‍ය පාඨමාලාවක් කරපු කෙනෙක් නම් හොදයි.
හොදට පිළිවෙලට එයාල ඉන්නවා

ඒකත් හොදයි තේ බීම කෙසේ වෙතත් වෙන මොනව හරි කර ගන්නෙ නැතැයි...මේකෙ ඉන්න දේවතාවියො අපිව එලියට දාවිද දන්නෑ..එහෙම බෑ මිනිහෝ..
වාහන රෙපෙයාර්ස්, සර්විස් ඕවටත් හොද ගානක් යනවා..
ඕව ප්‍රොජෙක්ට් එකේ කොස්ටින් වලට වැටෙන්නේ නෑනේ..
හයිඩ්‍රොලික් ඔයිල් ලීටර් එකක් 4500..
ලොකු රෝලකට එහෙම හයිඩ්‍රොලික් ලීටර් 30ක් අල්ලනවා..
හෝස් එකක් ගිය ගමන් කෙලින්ම රෙපෙයාර් එකට 150000යි...

මාමට එහෙම කඩාකප්පල් කාරි වැඩ කවුරුත් කරලා නැද්ද 
ඔව් ඉදපංකෝ තොට හදලා කරල ගෙන්නලත් දීල කවල කටත් පිහිදලම යන්න මම.
සුදු, සිහින් සිරුරැති, දඟකාර, හැඩකාර, කටකාර, අඟර දඟර වගේ ලක්ෂනත් තියේනං ඕනේතේ හදන්න දන්නේ නැති උනාට කමක් නෑ අපි පුහුණුවක් දීල ඒවා උගන්නමු
![]()
සියලු විමසීම් Dilzzz ට යොමු කරමු.![]()



සුදු, සිහින් සිරුරැති, දඟකාර, හැඩකාර, කටකාර, අඟර දඟර වගේ ලක්ෂනත් තියේනං ඕනේතේ හදන්න දන්නේ නැති උනාට කමක් නෑ අපි පුහුණුවක් දීල ඒවා උගන්නමු
![]()
සියලු විමසීම් Dilzzz ට යොමු කරමු.![]()
මාමට එහෙම කඩාකප්පල් කාරි වැඩ කවුරුත් කරලා නැද්ද
![]()
එල එල...ඔක්කොම අදහස් අරගෙන අවසාන දැන්වීම print කරමු...කො අනිත් සාමාජිකයො
ඉන්ටවිව් එනකොට අම්මල එක්ක එන අයව කෙලින්ම ප්‍රතික්ෂේප කරනව
කොල්ල එක්ක අත් අල්ලං එන උන්ටත් ඒ සේතේම තමා. cv වගේ උවමනා ඩොක්යුමන්ට් ගුගල් ඩ්‍රයිව් හරි අප්ලෝඩ් කරලා තියපන්.
වීඩියෝ නම් ඕනේ නෑනේ.
ඉමේජස් cd වලට ගහල තියාගනින්
මොකද නොකරන්නේ කරනවා..
නිවාඩු එහෙම ඕන උනාම..
මාට්ටු උන දවසට ඌට ආයේ රස්සා කරන්න ඉතුරු කරන්නේ නෑ මම...
ඒක තමයි ඌ කරන අන්තිම රස්සාව ආයේ.