~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    බුදාම්මෝ..
    මම නම් අවුරුද්දට එක වැඩක් කරලා නිකන් ඉන්නවා :rofl::rofl::rofl:

    එහෙම බෑනේ, රතු මාමම කීවෙ දවස් පඩිය 1000ක් දෙද්දි 2000ක් දුන්නොත් සින්හලු පහුවදා එන්නෙ නෑ කියල, ඒ හින්දනේ උන්ට දියුනු වෙන්ඩ බැරි කියල :nerd::nerd::dull::dull:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ස්තූතියි සහෝ. මට ඕනම කරන ටික ආවොත් ගොඩ. ඩොකියුමන්ට් තමා ඕනම කරන්නෙ. මගේ සීවී එක මගෙ අනික් වර්ඩ් එක්සෙල් ෆයිල් ටික ආවොත් ඇති. අසරණ උණා කියන්නෙ අද දවස කවදාවත් අමතක වෙන්නෑ.

    cv වගේ උවමනා ඩොක්යුමන්ට් ගුගල් ඩ්‍රයිව් හරි අප්ලෝඩ් කරලා තියපන්.
    වීඩියෝ නම් ඕනේ නෑනේ.
    ඉමේජස් cd වලට ගහල තියාගනින්
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,969
    1,493
    113
    Nawalapitiya
    හොදින් තේ සෑදීමට දන්නා ප්‍රිය මනාප පැහැපත් 2017.5.11 දිනට වයස අවුරුදු 25 අඩු උස අඩි 5 පමන වන කඩිසර යුවතියකට දේවාලයේ තේ සෑදීම සදහා අයදුම් පත් කැදවීම..සියලු විමසීම් lazylizard....
    අඩු පාඩු හදල ගනිල්ල

    :rofl:
     

    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    හොදින් තේ සෑදීමට දන්නා මූසල කලු තඩි පිලීගද 2017.5.11 දිනට වයස අවුරුදු 25 අඩු උස අඩි 5 පමන වන මස්ත මකබාල්දු යුවතියකට දේවාලයේ තේ සෑදීම සදහා අයදුම් පත් කැදවීම..සියලු විමසීම් lazylizardගෙන් මිනිහෝ..

    අඩුපාඩු හැදුවා..

    හම්මෝ ඒක.. :D:D:D තේ බොන උනුත් මස්තබාල්දු වෙයි ද දන්නෑ.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හොදින් තේ සෑදීමට දන්නා ප්‍රිය මනාප පැහැපත් 2017.5.11 දිනට වයස අවුරුදු 25 අඩු උස අඩි 5 පමන වන කඩිසර යුවතියකට දේවාලයේ තේ සෑදීම සදහා අයදුම් පත් කැදවීම..සියලු විමසීම් lazylizard....
    අඩු පාඩු හදල ගනිල්ල

    සුදු, සිහින් සිරුරැති, දඟකාර, හැඩකාර, කටකාර, අඟර දඟර වගේ ලක්ෂනත් තියේනං ඕනේ :yes: තේ හදන්න දන්නේ නැති උනාට කමක් නෑ අපි පුහුණුවක් දීල ඒවා උගන්නමු :yes:

    සියලු විමසීම් Dilzzz ට යොමු කරමු. :yes:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සල්ලිම නෙමෙයි මිනිහෝ..
    මම හෙට කන්ස්ට්‍රක්ශන් කරන එක නැවැත්තුවොත් කීයකගේ රස්සා ඉවරද?
    මං ලග 400+ මිනිස්සුම ඉන්නවා..
    සයිට් වල වාහන වල තොටුපල වල වැඩ කරන..ඔය එක පවුලක සාමාන්‍ය 4 දෙනෙක් ගත්තොත් මිනිස්සු 1600ක් මගේ බිස්නස් වලින් ජීවත් වෙනවා..
    වයසක මිනිස්සු ඉස්කෝල වල යන ලමයි සේරම ඇතුලුව..
    ඒ මිනිස්සුන්ගේ ජීවිත ගැන මට වගකීමක් තියෙනවා..
    එහෙම මම හම්බ කරන් අත පිහිදන් අයින් වෙලා පුළුවන්ද?

    :):)
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    රුපලාවන්‍ය පාඨමාලාවක් කරපු කෙනෙක් නම් හොදයි.
    හොදට පිළිවෙලට එයාල ඉන්නවා

    :yes::yes:ඒකත් හොදයි තේ බීම කෙසේ වෙතත් වෙන මොනව හරි කර ගන්නෙ නැතැයි...මේකෙ ඉන්න දේවතාවියො අපිව එලියට දාවිද දන්නෑ..
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එහෙම බෑ මිනිහෝ..
    වාහන රෙපෙයාර්ස්, සර්විස් ඕවටත් හොද ගානක් යනවා..
    ඕව ප්‍රොජෙක්ට් එකේ කොස්ටින් වලට වැටෙන්නේ නෑනේ..
    හයිඩ්‍රොලික් ඔයිල් ලීටර් එකක් 4500..
    ලොකු රෝලකට එහෙම හයිඩ්‍රොලික් ලීටර් 30ක් අල්ලනවා..
    හෝස් එකක් ගිය ගමන් කෙලින්ම රෙපෙයාර් එකට 150000යි...

    :shocked::shocked:මාමට එහෙම කඩාකප්පල් කාරි වැඩ කවුරුත් කරලා නැද්ද :dull:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සුදු, සිහින් සිරුරැති, දඟකාර, හැඩකාර, කටකාර, අඟර දඟර වගේ ලක්ෂනත් තියේනං ඕනේ :yes: තේ හදන්න දන්නේ නැති උනාට කමක් නෑ අපි පුහුණුවක් දීල ඒවා උගන්නමු :yes:

    සියලු විමසීම් Dilzzz ට යොමු කරමු. :yes:

    අන්න හරි.
    මම හැමදාම හවස 6 පුජාවෙන් පස්සේ ඒ දැරිවිට වෙනම තේ හදන විදිය ගැන උගන්වන්නම් :yes::yes::yes:
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    සුදු, සිහින් සිරුරැති, දඟකාර, හැඩකාර, කටකාර, අඟර දඟර වගේ ලක්ෂනත් තියේනං ඕනේ :yes: තේ හදන්න දන්නේ නැති උනාට කමක් නෑ අපි පුහුණුවක් දීල ඒවා උගන්නමු :yes:

    සියලු විමසීම් Dilzzz ට යොමු කරමු. :yes:

    එල එල...ඔක්කොම අදහස් අරගෙන අවසාන දැන්වීම print කරමු...කො අනිත් සාමාජිකයො
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    :shocked::shocked:මාමට එහෙම කඩාකප්පල් කාරි වැඩ කවුරුත් කරලා නැද්ද :dull:

    මොකද නොකරන්නේ කරනවා..
    නිවාඩු එහෙම ඕන උනාම..
    මාට්ටු උන දවසට ඌට ආයේ රස්සා කරන්න ඉතුරු කරන්නේ නෑ මම...
    ඒක තමයි ඌ කරන අන්තිම රස්සාව ආයේ.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එල එල...ඔක්කොම අදහස් අරගෙන අවසාන දැන්වීම print කරමු...කො අනිත් සාමාජිකයො
    දේවාලේ රාජකාරි කරන්න නං හොඳ චරිතවත් කෙනෙක් වෙන්න ඕනේ :yes: ඉන්ටවිව් එනකොට අම්මල එක්ක එන අයව කෙලින්ම ප්‍රතික්ෂේප කරනව :yes: කොල්ල එක්ක අත් අල්ලං එන උන්ටත් ඒ සේතේම තමා.
     

    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    cv වගේ උවමනා ඩොක්යුමන්ට් ගුගල් ඩ්‍රයිව් හරි අප්ලෝඩ් කරලා තියපන්.
    වීඩියෝ නම් ඕනේ නෑනේ.
    ඉමේජස් cd වලට ගහල තියාගනින්

    තෑන්ක්ස් සහෝ. ගූගල් වැඩේ නං හුගක් වටිනවා. ඒත් අනික් වැඩේට නං මට එච්චර වාසනාව නෑ බ්‍රෝ. සීඩී ඩ්‍රයිව් එක ලැප අරන් ටික කාලෙකින් මා අතහැර ගියා. ලැපේ කීබෝඩ් එක සවුත්තුයි. බැටරිය සවුත්තුයි. අන්ත කුජීත වෙලා මගෙ ලැපියා. එක්සෑම් නිසා ලැප හදාගන්නත් බැරිඋණා. ලැප කුණු ගොඩක් වෙලා තිබ්බෙ. යන්තං කුණු ගොඩ ඇදල පිලිවෙලකට ලක ලෑස්ති වෙන්න හැදුවා විතරයි ෆයිලුත් ඉවරයි. දැන් ඉතිං හදිසියකට ගන්න ෆයිල් දාගන්න ගූගල් ඩ්‍රයිව් තමා එකම පිලිසරණ. පෙන් එකේ ෂෝට්කට් වයිරස් එක අයින් කරන්න පෙන් එක ෆෝමැට් කරන්න ගියාම වැරදලා මැෂින් පාටිෂන් එක මැකුණා. කරුම දවසක්.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මොකද නොකරන්නේ කරනවා..
    නිවාඩු එහෙම ඕන උනාම..
    මාට්ටු උන දවසට ඌට ආයේ රස්සා කරන්න ඉතුරු කරන්නේ නෑ මම...
    ඒක තමයි ඌ කරන අන්තිම රස්සාව ආයේ.

    මෙහෙමත් මිනිස්සු,

    සතියට දවස් කීයක වැඩ ගන්නවාද, 6ක්