~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Bachi Nirosh

Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    කූඩු හැදුව,වෙසක් බැලුව,දන්සල් වැදල හැම දේම කරල ඉවරයි
    මම නං පෝය දවසෙම කාමරේ. අය්යලා වගයක් දන්සල් දුන්නා. එයාට උදව්වක් විදිහට දන්සල කාල ආවා. ගෙදර කූඩු අය්යා හදන්නෙ. මම පොතක් බලාගෙන නිවී සැනහිල්ලෙ කාමරේ. රූ පන්සල් ගියාම පාන් දන්සලෙන් පාන් හම්බඋණා. පාන් කකා පාර දිගෙ ආවා. ගිය පාර නං දන්සලේ පෝලිම් ගහල තිබුණා. අපි යනකොටම දන්සල ඉවරයි. හුලං බීලා ආවා. ඒකයි මේ පාර නොගියෙ. ඒත් ගෙදරටම ඉන්විටේෂන් ඇවිත් අත ලගටම මෙදා පාර දන්සල් කෑම හම්බුණා. :D:D:D:D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒක බලන්න ඉලෙක්ට්‍රෝන් මයික්‍රස්කෝප් එකක් ඕන. සිංහලුන්ට කොයිද ඒවා

    ඇයි ලංකාවෙ ලැබ් නෑ කියල හිතුව ද? :rofl:
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මම නං පෝය දවසෙම කාමරේ. අය්යලා වගයක් දන්සල් දුන්නා. එයාට උදව්වක් විදිහට දන්සල කාල ආවා. ගෙදර කූඩු අය්යා හදන්නෙ. මම පොතක් බලාගෙන නිවී සැනහිල්ලෙ කාමරේ. රූ පන්සල් ගියාම පාන් දන්සලෙන් පාන් හම්බඋණා. පාන් කකා පාර දිගෙ ආවා. ගිය පාර නං දන්සලේ පෝලිම් ගහල තිබුණා. අපි යනකොටම දන්සල ඉවරයි. හුලං බීලා ආවා. ඒකයි මේ පාර නොගියෙ. ඒත් ගෙදරටම ඉන්විටේෂන් ඇවිත් අත ලගටම මෙදා පාර දන්සල් කෑම හම්බුණා. :D:D:D:D

    අයිස් පාර ගහගෙන..දන්සල් වලටත් වැඩෙ දීල තියෙන්නෙ
     
    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    Aththada..ehenam kiyanna balanna oyage wisthara tikak..

    මම රාජකුමාරයෙක් නං නෙවේ. ඒත් ගමේ කොල්ලෙකුත් නෙවේ. නගරෙ කොල්ලෙකුත් නෙව්. ගම + නගර මික්ස් කොල්ලෙක්. ප්‍රියතම තැන ලයිබ්‍රිය ප්‍රියතම දේ ඉගනගන්න එක. අප්‍රිය ම දේ අව්වෙ ඇවිදින එක. ස්ත්‍රී පාර්ශවේ එක්ක ෂොපින් යාම. (අම්මත් එක්ක ගිහින් එක්ස්පීරියන්ස් ඇත) ඕන දේකට ඔට්ටු හොරර් පිස්සෙක් සරලවම කිව්වා...