~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ඩ්‍රයිවර්ලා හොයාගන්න අමාරු නැද්ද , උන්ව තියාගෙන ඉන්න එක හැමදාම,,

ඩ්‍රයිවර්ලට ජොබ් හොයාගන එක එච්චර ලේසි නෑ අදකාලේ..
විශේශයෙන් මැශින්ස් වලට..
 
EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඩ්‍රයිවර්ලට ජොබ් හොයාගන එක එච්චර ලේසි නෑ අදකාලේ..
    විශේශයෙන් මැශින්ස් වලට..

    ඒ කියන්නෙ ජොබ් නැති එකනේ, මම හිතුවේ වැඩිත් ඇති කියලා

    එහෙනම් ඉතින් මැශින් එකක් අරන් ඩයිවරයෙකුත් අරන් ගේමට බහින එකනේ:dull:,

    වැඩ හොයාගන්න එකනේ ටිකක් අමාරු ඇත්තෙ
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඒ කියන්නෙ ජොබ් නැති එකනේ, මම හිතුවේ වැඩිත් ඇති කියලා

    එහෙනම් ඉතින් මැශින් එකක් අරන් ඩයිවරයෙකුත් අරන් ගේමට බහින එකනේ:dull:,

    වැඩ හොයාගන්න එකනේ ටිකක් අමාරු ඇත්තෙ

    වැඩ තියෙනවා ඕන තරං.
    මැශින් තියෙනවා නං වැඩ හොයල දෙන්නං ගමකට..
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,763
    21,065
    113
    adala nene
    වැඩ තියෙනවා ඕන තරං.
    මැශින් තියෙනවා නං වැඩ හොයල දෙන්නං ගමකට..

    Factory eke kandak step kepuwa
    Patta labayak aeththe project eka karapu ekata
    Thama podi podi weda karanawa
    Uta weda nm nethi wenne ne
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Factory eke kandak step kepuwa
    Patta labayak aeththe project eka karapu ekata
    Thama podi podi weda karanawa
    Uta weda nm nethi wenne ne

    ලංකාවේ ඉන්න උන් හ්ම්බකරන්න දන්නේ නෑ..
    හෙනම මෝඩ ජනතාවක් ඉන්නේ..
    ඒකනේ මම ලංකාවට ආදරේ...
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    වැඩ තියෙනවා ඕන තරං.
    මැශින් තියෙනවා නං වැඩ හොයල දෙන්නං ගමකට..

    මෙන්න මිනිස්සු,

    මට හිතෙන්නෙ මිනිස්සු මොකට අමාරුවෙන් සල්ලි දාල ලොකු වාහන ගන්නෙ මොකටද කියලා ,
    ඔය වගේ වැඩක් සෙට් කරගත්තනම් උන්ට ඇති තරම් වාහන ගන්ඩ තිබ්බනේ:nerd::dull:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,763
    21,065
    113
    adala nene
    මෙන්න මිනිස්සු,

    මට හිතෙන්නෙ මිනිස්සු මොකට අමාරුවෙන් සල්ලි දාල ලොකු වාහන ගන්නෙ මොකටද කියලා ,
    ඔය වගේ වැඩක් සෙට් කරගත්තනම් උන්ට ඇති තරම් වාහන ගන්ඩ තිබ්බනේ:nerd::dull:

    Ape un anunta penna ne bn wahana gannne
    Nethuwa hambu karanna neme
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    ලංකාවේ ඉන්න උන් හ්ම්බකරන්න දන්නේ නෑ..
    හෙනම මෝඩ ජනතාවක් ඉන්නේ..
    ඒකනේ මම ලංකාවට ආදරේ...

    පොඩි ගානකින් පටන් ගන්න පුළුවන් දේවල් ටිකක් කියන්න බැරිද ගොඩ යන්න පොඩි කිව්වේ 10000/=වගේ
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මෙන්න මිනිස්සු,

    මට හිතෙන්නෙ මිනිස්සු මොකට අමාරුවෙන් සල්ලි දාල ලොකු වාහන ගන්නෙ මොකටද කියලා ,
    ඔය වගේ වැඩක් සෙට් කරගත්තනම් උන්ට ඇති තරම් වාහන ගන්ඩ තිබ්බනේ:nerd::dull:

    ඒ සල්ලි වලින් ඉතින් කාල බීල ආතල් ගත්තොත් එතනම තමයි ඉතින්.