දැන් ඕක බිස්නස් එකක් වෙලා තියෙන්නේ
දෙවියන්ව විකුණන් කනවා
ලේසිම වැඩේනේ බන්
දැන් ඕක බිස්නස් එකක් වෙලා තියෙන්නේ
දෙවියන්ව විකුණන් කනවා
ඩ්‍රයිවර්ලට ජොබ් හොයාගන එක එච්චර ලේසි නෑ අදකාලේ..ඩ්‍රයිවර්ලා හොයාගන්න අමාරු නැද්ද , උන්ව තියාගෙන ඉන්න එක හැමදාම,,
ඩ්‍රයිවර්ලට ජොබ් හොයාගන එක එච්චර ලේසි නෑ අදකාලේ..
විශේශයෙන් මැශින්ස් වලට..
, meter eka babare wage karakenawada charger eka gahuwama![]()
ඩ්‍රයිවර්ලා හොයාගන්න අමාරු නැද්ද , උන්ව තියාගෙන ඉන්න එක හැමදාම,,
ඩ්‍රයිවර්ලට ජොබ් හොයාගන එක එච්චර ලේසි නෑ අදකාලේ..
විශේශයෙන් මැශින්ස් වලට..

ඒ කියන්නෙ ජොබ් නැති එකනේ, මම හිතුවේ වැඩිත් ඇති කියලා
එහෙනම් ඉතින් මැශින් එකක් අරන් ඩයිවරයෙකුත් අරන් ගේමට බහින එකනේ,
වැඩ හොයාගන්න එකනේ ටිකක් අමාරු ඇත්තෙ
ලේසිම වැඩේනේ බන්
වැඩ තියෙනවා ඕන තරං.
මැශින් තියෙනවා නං වැඩ හොයල දෙන්නං ගමකට..
කරන්ට් එකනං සෑහෙන්න් යයි
Factory eke kandak step kepuwa
Patta labayak aeththe project eka karapu ekata
Thama podi podi weda karanawa
Uta weda nm nethi wenne ne
ටෙස්ලා එකේ සෝලර් චාජර් සිස්ටම් එකක්ම තියෙනවානේ
වැඩ තියෙනවා ඕන තරං.
මැශින් තියෙනවා නං වැඩ හොයල දෙන්නං ගමකට..

ලංකාවේ ඉන්න උන් හ්ම්බකරන්න දන්නේ නෑ..
හෙනම මෝඩ ජනතාවක් ඉන්නේ..
ඒකනේ මම ලංකාවට ආදරේ...
සෝලර් නෑ මේකේනං..
මෙන්න මිනිස්සු,
මට හිතෙන්නෙ මිනිස්සු මොකට අමාරුවෙන් සල්ලි දාල ලොකු වාහන ගන්නෙ මොකටද කියලා ,
ඔය වගේ වැඩක් සෙට් කරගත්තනම් උන්ට ඇති තරම් වාහන ගන්ඩ තිබ්බනේ![]()
Factory eke kandak step kepuwa
Patta labayak aeththe project eka karapu ekata
Thama podi podi weda karanawa
Uta weda nm nethi wenne ne

ඕකේ නෙමේ වෙනම සිස්ටම් එකක් උන්ගේ තියෙනවා මම හිතන්නෙ, උන්ම aඇවිල්ල වහලෙට හයි කරලා දෙන