~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Ape un anunta penna ne bn wahana gannne
    Nethuwa hambu karanna neme

    tතියෙන සල්ලි ඔකෝම දාල ඉඩමුත් උගස් kකරලා වාහන ගන්නවා, අපේ ගෙවල් ලග කටීයකගේ වාහනේ ඉස්සුවා ලීසින්ග් එක ගෙවාගන්න බැරිව,

    ඒකනේ සමහරු බනින්නේ ලොකු වාහන ගත්තට පෙට්‍රල් ගහන්න සල්ලි නෑ කියල :baffled:
    හයිබ්‍රිඩ් කාරයෝ හෙමින් යනවා කියන්නෙ
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    පොඩි ගානකින් පටන් ගන්න පුළුවන් දේවල් ටිකක් කියන්න බැරිද ගොඩ යන්න පොඩි කිව්වේ 10000/=වගේ

    හතු මඩුවක් ගහපං..
    හොද බිස්නස් එක..
    30000ක් තිබ්බ නං ඇති..
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,764
    21,065
    113
    adala nene
    අසානයෝ උබටත් බැයිද ඔය වගේ මැසිමක් අරන් වැඩක් සෙට් කරගන්න :baffled::D

    Mulika pragdanaya nethuwa bn inne
    Mata mewa setwenne ne bn
    Kaloth mechanical pethtge wedakata thama atha gahanne
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,764
    21,065
    113
    adala nene
    tතියෙන සල්ලි ඔකෝම දාල ඉඩමුත් උගස් kකරලා වාහන ගන්නවා, අපේ ගෙවල් ලග කටීයකගේ වාහනේ ඉස්සුවා ලීසින්ග් එක ගෙවාගන්න බැරිව,

    ඒකනේ සමහරු බනින්නේ ලොකු වාහන ගත්තට පෙට්‍රල් ගහන්න සල්ලි නෑ කියල :baffled:
    හයිබ්‍රිඩ් කාරයෝ හෙමින් යනවා කියන්නෙ

    Oka anith peththa karala idamak gaththanm goda:cool:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    උපදෙස් ගන්න තැන් දන්නවද හදන හැටි ගැන

    රත්මලානේ තියෙනවා බිම්මල් මධ්‍යස්ථානය..
    එතන වෘත්තිය පුහුණුවේ ඉදලා අමුද්‍රව්‍ය වෙනකං සප්ලයි කරලා දෙනවා..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    නැත්තං මීගමුවේ බීච් එකේ හිටගෙන ඉදලා සුද්දන්ට පු* දෙන්නත් පුළුවන්..
    මාර ප්‍රොෆිට්..
    පොඩ්ඩක් ඉදගන්න අමාරුවෙයි එච්චරයි අවුල..
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    නැත්තං මීගමුවේ බීච් එකේ හිටගෙන ඉදලා සුද්දන්ට පු* දෙන්නත් පුළුවන්..
    මාර ප්‍රොෆිට්..
    පොඩ්ඩක් ඉදගන්න අමාරුවෙයි එච්චරයි අවුල..

    :baffled::baffled:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,764
    21,065
    113
    adala nene
    නැත්තං මීගමුවේ බීච් එකේ හිටගෙන ඉදලා සුද්දන්ට පු* දෙන්නත් පුළුවන්..
    මාර ප්‍රොෆිට්..
    පොඩ්ඩක් ඉදගන්න අමාරුවෙයි එච්චරයි අවුල..

    :rofl:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    රත්මලානේ තියෙනවා බිම්මල් මධ්‍යස්ථානය..
    එතන වෘත්තිය පුහුණුවේ ඉදලා අමුද්‍රව්‍ය වෙනකං සප්ලයි කරලා දෙනවා..

    අදය් දන්නේ මේ ගැන නම් .තැන්ක්ස් රතු අය්ය
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නැත්තං මීගමුවේ බීච් එකේ හිටගෙන ඉදලා සුද්දන්ට පු* දෙන්නත් පුළුවන්..
    මාර ප්‍රොෆිට්..
    පොඩ්ඩක් ඉදගන්න අමාරුවෙයි එච්චරයි අවුල..

    :rofl::rofl::rofl: