~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
මේ ටිකේ කට පුරෝඅ කමෙන්ට් දෙක තුනක් දාන්න හරිහමං ත්‍රෙඩ් එකක් ගියේම නෑනේ..
 
Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,764
    21,065
    113
    adala nene
    ඕවත් ඉතින් මෙකැනිකල් වගේනේ:D, මහ දැනුමක් ඕන නෑනෙ:nerd:,

    අත ගහන්නෙත් ඔටෝමේශන් වැඩකටමද :confused:

    Lankawe automation karana company thiyenawa bn anika
    Project adui compition eka wedi market eke
    Anika project sucsess wena ekath ekka automation risky wedi
    Mn hybrid saha wahana peththata atha gahanna beluwe bn :rolleyes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Lankawe automation karana company thiyenawa bn anika
    Project adui compition eka wedi market eke
    Anika project sucsess wena ekath ekka automation risky wedi
    Mn hybrid saha wahana peththata atha gahanna beluwe bn :rolleyes:

    වාහන වල කොහොමද හයිබ්‍රිඩ් :confused::confused:

    එහෙනම් හරිනේ එක්ස්කැවේටරුත් වාහනනේ :D