~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
වන්ඩුවක් කාලා සැරට ප්ලේන්ටියක් ගහලා හක්ක පුරෝල විටක් කාල කෙල පොඩ්ඩක් ගහම එක තරං තව ආතල් එකක් කොහෙන්ද ජීවිතේ..

Bulath wita kana eka arenna anith ewa nam karala thiye...kohomada iguru plentiyakata sini chuttak wadi wenna dammama ena saneepe...
 

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :yes::yes::yes:
    weda karanna ekkek nethi unoth uba niwaduwak dala palaayn

    ඔන්න ඔය වගේම වැඩක් වාහන හින්දා කාපු කටු 1 දාල තිබ්බ ටිපර් එකේ ඩ්‍රයිවර් නැති දවසට අයිතිකාරයා(සීන් එක කිරියට දාපු එකා) තන්හාවට වෙන කොහෙන්ද මිනිහෙක් දාල ලෝඩ්abc ලෝඩ් එකක් ඇදලා වාහනේ ක්ලච් ප්ලේට් කඩාගෙන, හෙන ගානක් ගිහිල්ල හදාගන්න,

    පොල් මාම ඒකයි කියලා තියෙන්නෙ එයාගෙ වාහනේ ඩයිවර් nනැති වෙලාවට එයාම තමා යන්නෙ කියලා වාහනේ වෙන උන් නොයවා
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Bulath wita kana eka arenna anith ewa nam karala thiye...kohomada iguru plentiyakata sini chuttak wadi wenna dammama ena saneepe...

    කට පිච්චෙන් රස්නෙන් ගහන්න ඕනේ එතකොටයි ආතල් එක..