~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දේවාලේ ගලක් උඩට වෙලා ගංජවත් ගගහ ඉමු ඉතිං
    මාමේ ඔය සල්ලි තියෙන එකේ දේවාලෙට අලුතෙන් බිල්ඩින් එකක් ගහල දෙන්නකෝ :D දැන් මේකේ ඉඩ මදි දේවතාවියෝ තුන්දෙනෙක්ට. සයෝට එකයි, සාරට එකයි, ඩෝලෙට එකයි තුනක් ඕනේ.

    එක දේවාලෙකට ස්පොන්සර් කරමු මොකෝ කියන්නේ :P
     
    • Like
    Reactions: Red_frame

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මාමේ ඔය සල්ලි තියෙන එකේ දේවාලෙට අලුතෙන් බිල්ඩින් එකක් ගහල දෙන්නකෝ :D දැන් මේකේ ඉඩ මදි දේවතාවියෝ තුන්දෙනෙක්ට. සයෝට එකයි, සාරට එකයි, ඩෝලෙට එකයි තුනක් ඕනේ.

    එක දේවාලෙකට ස්පොන්සර් කරමු මොකෝ කියන්නේ :P

    සල්ලි නෑ මිනිහෝ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාමේ ඔය සල්ලි තියෙන එකේ දේවාලෙට අලුතෙන් බිල්ඩින් එකක් ගහල දෙන්නකෝ :D දැන් මේකේ ඉඩ මදි දේවතාවියෝ තුන්දෙනෙක්ට. සයෝට එකයි, සාරට එකයි, ඩෝලෙට එකයි තුනක් ඕනේ.

    එක දේවාලෙකට ස්පොන්සර් කරමු මොකෝ කියන්නේ :P

    ඇයි අර හොරෙන් ගෙනිච්ච රත්තරන් ටිකේ ඉතුරු ටික නැද්ද?
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මූ බලපන්කො දන්සල් දෙන්න සල්ලි තියෙනව අපේ දේවාලෙට ආධාරයක් කරන්න බෑ ලු :D

    ගෑනුන්ට දේවාල හද හද දෙන්න බෑ මම එකක් හදං පදිංචි වෙන්නං තොපි ජූජ වට්ටි හදං වරෙං මිනිහෝ..
    මූසලය තෝ කොමඩු ගැට උස්සන් ආවොත් එහෙම ගහනවා එතනම තොගේ ඔලුවේ..
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඒකනෙ. තව ආධාර කරන්නෙ ලබන ‍මාසෙ වෙන්න ඇති.

    ලබන මාසේ දන්සලකුත් දෙනවා කිවුවනේ :baffled::baffled:
    අපිත් දේවාලෙන් කියක් හරි ආධාර කරමු :rolleyes::rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒවගෙන් බාගෙට බාගයක් අර කුක්කා පිත්තල වලට මාරු කරලනේ. :( වැඩේ පාඩුයි

    කුක්ක පිත්තල තියල රත්තරන් ටික විකුණල. දේවාලෙත් හිමින් විකුණන්න ලෑස්තිය.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Apita koyenda mame echchara pinak.
    Jakak thiya athinwath allanna kellek nathi Kota :(

    කෝච්චිවල දැන් ඉස්සර වගේ කූල් එකාක්, චුයිංගම් එකාක්, පෙපර්මින්‍ට් එකාක් ගාගෙන ඩයල් එන්නේ නැද්ද බං..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ලබන මාසේ දන්සලකුත් දෙනවා කිවුවනේ :baffled::baffled:
    අපිත් දේවාලෙන් කියක් හරි ආධාර කරමු :rolleyes::rolleyes:

    පොසොන් වලටත් දෙනවා..
    ආධාර එපා තොපිල වරෙව්..
    වැඩ කරන්න දෙයක් නෑ..
    උයන්නේ මගෙ හොටෙල්ස් වල කුක් ල..