වැඩේ කෙරෙන්න ඕන
අද කරන්නෙ පඩුරු බාරගන්න එක විතරයි, ලොකු ඕඩර් වලට ලොකු දේවතාවි ඉන්ඩ ඕන

වැඩේ කෙරෙන්න ඕන

නිවාඩු දවස් දෙක නිදියලම ගෙවෙනවා![]()

අද කරන්නෙ පඩුරු බාරගන්න එක විතරයි, ලොකු ඕඩර් වලට ලොකු දේවතාවි ඉන්ඩ ඕන![]()



මං නං සතියෙදවස් වලත් බුදියනවා බං. දැන් ඩිප්ප්රෙශන් වගේ..![]()


නිදියලම ඩිප්රේෂන්ද?
අනේ වාසනාවන්![]()
මොක්කුන්ද බන් පිල්ලි කියන්නෙ
අනෙකයි .. අන්නඒකයි..වටෙවර්
රෑට නින්ද යන්නේ නෑ ඕයි
ඊයේ බැරිම තැන ලෝගන් බැලුව.
වුල්වරින් මැරෙනවානේ. පවු අප්පා.
issara manthra gurukam hondatama danna aya messek wge podi saththu manthra balaya pawichchi karala oththu balanna yawanawalu.a eka pilli wargayak.thawa ekak thiyenawa paliganna hadana.ekata thun kulundul lamayek maladaru upathak karala podi wada tikak karala hadagannawalu

බල්ලොත් ගන්නවාද 
ගැටඹෙ සෙනඟ ඇති නෙ. ඉස්සර අපිත් පෝයට යනවා
ආයෙත් කියන්නෙ,, මට ඊයෙ 4යි. නින්ද යන්නෙම නෑ. ගේම් එකක් ගැහුවා පෝං එකේ අන්තිමට..
ow tikak.dhaladha maligawe nam godak hitiya

සමාවෙන්න. මාව කොන්කරනවා වගේ හැගෙනවා එතකොට![]()

මගෙනුත් ඔවුන් පඩුරු ගන්නවා පුදුම ලෙඩක් ඔයි.
උදේට තමයි නින්ද යන්නේ.
ඔෆිස් ගියාම පට්ට අමාරුයි ඊට පස්සේ උදේට
වැඩ ටික වෙලාවට වෙන හින්දා මුවෙන් නොබැන ඉන්නවා