~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මොක්කුන්ද බන් පිල්ලි කියන්නෙ

    issara manthra gurukam hondatama danna aya messek wge podi saththu manthra balaya pawichchi karala oththu balanna yawanawalu.a eka pilli wargayak.thawa ekak thiyenawa paliganna hadana.ekata thun kulundul lamayek maladaru upathak karala podi wada tikak karala hadagannawalu
     
    රෑට නින්ද යන්නේ නෑ ඕයි
    ඊයේ බැරිම තැන ලෝගන් බැලුව.
    වුල්වරින් මැරෙනවානේ. පවු අප්පා.

    ආයෙත් කියන්නෙ,, මට ඊයෙ 4යි. නින්ද යන්නෙම නෑ. ගේම් එකක් ගැහුවා පෝං එකේ අන්තිමට..
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ආයෙත් කියන්නෙ,, මට ඊයෙ 4යි. නින්ද යන්නෙම නෑ. ගේම් එකක් ගැහුවා පෝං එකේ අන්තිමට..

    පුදුම ලෙඩක් ඔයි.
    උදේට තමයි නින්ද යන්නේ.
    ඔෆිස් ගියාම පට්ට අමාරුයි ඊට පස්සේ උදේට
     
    පුදුම ලෙඩක් ඔයි.
    උදේට තමයි නින්ද යන්නේ.
    ඔෆිස් ගියාම පට්ට අමාරුයි ඊට පස්සේ උදේට

    මං දන්නෑ බං අමාරුවෙන් 8.20 නැගිටලා 8.45 වෙද්දී පැන ගන්නවා. ට්‍රැෆික් එක ඒ මදිවට. සුපර්වයිසරයා දොර අස්සෙන් බලන්නේ:rofl: වැඩ ටික වෙලාවට වෙන හින්දා මුවෙන් නොබැන ඉන්නවා