මගෙනුත් ඔවුන් පඩුරු ගන්නවා
කූර ලෝකයක්,, එපා වෙනවා,, එසේ වෙනවිට දෑස කඳුලින් තෙත් වෙනවා
මං දන්නෑ බං අමාරුවෙන් 8.20 නැගිටලා 8.45 වෙද්දී පැන ගන්නවා. ට්‍රැෆික් එක ඒ මදිවට. සුපර්වයිසරයා දොර අස්සෙන් බලන්නේවැඩ ටික වෙලාවට වෙන හින්දා මුවෙන් නොබැන ඉන්නවා




fulltime parawal gane pissek wage pissek wage kellak hoyannawath yanawada![]()
කදුලක් වැටේනම් පිසලන්න ආයේ
ඔබ හමුවන්නෙ කවදාද ආයෙ
na.ballonwa manthra wadawalat gannathilu



ඔව් ඔව් බල්ලන්ව ලේසියෙන් නොමග යවන්න බෑනේ ඔය මැසේ ඇමීබො වගේ 
මේ මාසේ අන්තිම ඉදල මාසයක් යනකන් පැය 6යි වැඩ. රාමසාන් නිසා. 10ට ගියා 4 ට ආවා
දාහෙන් පිරීගිය දවසක් අද මිනිහෝ..
එලිය බැහැලා ඉන්නම බෑ අද..
අම්මෝ සැප.. පෝර්ක් තියනවද බං ඔහෙ
දාහෙන් පිරීගිය දවසක් අද මිනිහෝ..
එලිය බැහැලා ඉන්නම බෑ අද..
නෑ බන්. පෝර්ක් ඇල්කොහොල් නැත.
යළි කවදාවත් හමු වෙන්න හිතක් නෑ
ඔබෙ ඇරයුම පිළිගන්න හිතක් නෑ
ඔළුවෙ බදින ෆෑං එකක් ගනින්
දාහෙන් පිරීගිය දවසක් අද මිනිහෝ..
එලිය බැහැලා ඉන්නම බෑ අද..