සර්වන්ට් ලට බිස්නස් හැඩ්ල් කරන්න පුළුවන්ද මිනිහෝ
ඔහේට වැඩ නෑ කියලනේ කීවෙ, ඔෆිස් එකේ උන් කරනවා කීවෙ![]()
මගේ ඔලුවේ උකුනෝ නෑ මිනිහෝ උන්ට ෆෑන් දාල දෙන්න
එහෙනම් වැඩ කරපන් මිනිහෝ අවුවට ගිහින්
ඔෆිස් එකේ උන් වැඩ කරාට මම ඒව බලන්න එපැයි මිනිහෝ...

ac දාගෙන හිටපන් එහෙනම් අවුවේ හිටගෙන වැඩ කර කර බිස්නස් හැඩ්ල් කරන්නේ මොන රටේද මිනිහෝ..
කෝ කාගෙදකවුද කිනම් හේතුවකටද

ac දාගෙන හිටපන් එහෙනම්
ලංකාවේ අපේ ලංකාවේ