~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එයාට හායි කිවුව කියන්ඩ :love::love::love:

    අනේ අපොයි මෙහෙමත් මැස්සෙක්. තමන්ගෙ වෙන්ඩ වයිෆ් ඉන්දැද්දි අනිත් අයගෙ වෙන්ඩ වයිෆ්ලට හායි කියන්නෙ :lol::lol:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    උනුත් ආතල් එකක් ගන්න එපැයි
    ඒ වුනාට මහ දවල් බොනවා කියන්නේ මොන කුජීත වැඩක්ද

    උන් ආතල් ගත්තට කමක් නෑ වැඩ ඉවර කරලා..
    සයිට් එකේ ටෙන්ට් යටට වෙලා අරක්කු කෙලිනවට නෙමෙයි නේ මම උන්ට පඩි දෙන්නේ..
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    චමින්ද අයියත් එහෙමද :baffled:

    ඔෆිස් එකේ කොහේද බන් බොන්නේ.

    දවල්ට බිවුවම හවස් වරුවම් කුජීතයි.අපි නම් රෑ 7-8 තාමයි වැඩේ පටන් ගන්නේ.පහුවෙනිදා නිවාඩු දවසක් වෙන්නත් ඕනි.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙම උන් බං කියන්න කේලම් නැති උනාම බොරු කතා හරි ගොතාගෙන එනව අර මාත් එක්ක ටච් එකේ ඉන්න ඕනේ හින්ද?
    කැ*බොරු මව මව කියනවා මට ඇවිල්ලා ඊටපස්සේ..
    ඔය ක්‍රම සේරම මම අ‍ත්හදා බලල තියෙන්නේ බං..:lol:

    :rofl::rofl: ඒකනම් වෙනව ඇති හොඳට. අන්තිමට සේරම එවුන් ටික එළවන්න වෙන්නෙ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මැස්ස ඉතින් ඉස්ස වෙන්න ඔය හදන්නෙ :P (ගෙම්බො විතරක් නෙමෙයි ඉස්සොත් පනිනවලු නේද?)

    ඔව්. පෝය දවසට කලපුවක් ලගට ගියානම් හොදට බලාගන්ඩ පුළුවන් ඉස්සෝ පනිනවා