ඔටුවා ගෝන් ටික් ටික් ටික්![]()
මොල්ලිය අල්ලන් මැස්සන් අල්ලාගෙන එන්න යමං
ඔටුවා ගෝන් ටික් ටික් ටික්![]()
හායි බායි නංගි ආවෙ නැද්ද මේ පැත්තේ ආයෙ
ow.sudu andala piliwelakata enawane

ඩ්රාෆ්ට්මන්ලා ප්රදානව මොනවද කරන්නෙ, ප්ලෑන් හදන එකද
එහෙම ද? ඒකනම් දැකල නෑ
ඒක එක එක තැන් වල වෙනස් වෙනවා.කොහේ ගියත් ප්රධානම දේ තමයි ඩ්රෝවින් අඳින එක.ඊට අමතරව සමහර තැන්වල සයිට් විසිට් යන්න ඕනි.සමහර තැන් වල බා ශෙඩූල් හදන්න ඕනි.මෙශර්මන්ට් ගන්න යන්න ඕනි.තව එක එක ඒවා තියෙනවා.සමහර තැන්වල වැඩෙන් භාගයක් කරන්නත් වෙනවා.


එහෙනං ,
මන් වගේ අය කීවනම් කමක් නෑ නේහ්![]()

ඔයා ඉතින් තනිකඩනෙ. අවුලක් නෑ ඒව ප්රශ්නයක් නෑ,, හායි කියන්න පුළුවන්

රත්නායක.
පෙරේරා සූටි කාලෙ ශෝයිනේ


වයිෆ්ල දෙන්න ම හිටියනම් කොහොම ද එළකිරි එකේ?![]()


