~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
කිසිවක් නොදන්න අහිංසකයෙක් අන්තිමට ජිවිතයෙන් වන්දි ගෙවයි :(:(:(

ඌ මේ හෙන අහිංසක කොල්ලා බං..
හරි පිලිවෙලකට වැඩ කරන එකෙක් වැඩිය කතා බතා නෑ..
 
lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මේ ගෙවල් වල 3d ඩිසයින් අදින්න පුලුවන් නේද, අපි ගෙයක් 3d ව ඇදලා ගෙදර අපිට එක එක කෝනෙන් බලන්න පුලුවන් වෙන විදියේ, ගෙදර ඇතුලට ගිහිල්ල බලන්න පුලුවන් වෙන විදියේ සොෆ්ට්වෙයාර් තියෙනවාද, ගූගල් අර්ත් එකේ වගේ ,

    sweet home 3d eken puluwan
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඔව් කරයි කොහොමත් ඉතුරු ගාන ගන්නත් පුළුවන්නෙ.

    දැන් රටේ අයිටී ෆීල්ඩ් එකේ ඉන්න කොල්ලෝ ප්‍රමාණේ නං හෙන වැඩී..
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මම අහල තියනව දැන් ලංකාවෙත් ඔහොම කරන කම්පනිස් තියනවා කියල

    ඕක කරන්නෙ වෙනම කම්පනි ඕනද , නැත්නම් කන්ස්ට්‍රක්ශන් කරන කම්පනි වලින් කරන දෙයක්ද කස්ටමර්ස්ලාට ලේසි වෙන විදියේ බිල්ඩින්ග් එකේ පෙනුම බලාගන්න

    ඇඩෝබි එකේ තියෙනවා නේද , ඔය වගේ වැඩ පුලුවන්ද දන්නෑ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    තියෙනවා.වැඩේට හොඳ දක්ශ Graphic designer කෙනෙක්ව හොයාගන්න ඕනි.

    ගෙවල් ඇතුලේ ඇවිදින වගේ දේවලුත් කරන්න පුලුවන්ද,

    ඇදලා තියෙන ප්ලෑන් එකක මෙශර්මන්ට් වලින් අදින්නනේ තියෙන්නෙ නේද:confused:,

    අවුලක් නැත්නම් ඒ සොෆ්ට්වෙයාර්ස් මොනවද කියලා කියන්න පුලුවන්ද
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඕක කරන්නෙ වෙනම කම්පනි ඕනද , නැත්නම් කන්ස්ට්‍රක්ශන් කරන කම්පනි වලින් කරන දෙයක්ද කස්ටමර්ස්ලාට ලේසි වෙන විදියේ බිල්ඩින්ග් එකේ පෙනුම බලාගන්න

    ඇඩෝබි එකේ තියෙනවා නේද , ඔය වගේ වැඩ පුලුවන්ද දන්නෑ

    ලොකු කම්පනිස් වල තමයි හැබැයි ඔය වැඩේ කරන ඩයල් ඉන්නේ.
    පොඩි පොඩි එවල නම් දන්නේ නෑ එමිලෝ.
    සමහරවිට ඉන්ඩත් පුළුවන්
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ලොකු සොෆ්ට්වෙයාර් එකක්ද

    na bn.podi ekak.open source
    SweetHome3DWindows.png
    http://www.sweethome3d.com/
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ගෙවල් ඇතුලේ ඇවිදින වගේ දේවලුත් කරන්න පුලුවන්ද,

    ඇදලා තියෙන ප්ලෑන් එකක මෙශර්මන්ට් වලින් අදින්නනේ තියෙන්නෙ නේද:confused:,

    අවුලක් නැත්නම් ඒ සොෆ්ට්වෙයාර්ස් මොනවද කියලා කියන්න පුලුවන්ද

    ඇවිදින දේවල්, ඇතුල බලන්න පුලුවන්.ඇඳලා තියෙන මෙශර්මන්ට් වලටම අඳින්න ඕනි.ඔය 3D max,maya වගේ ඒවලින් කරන්න පුලුවන්.නමුත් හොඳ දක්ශයෙක් ඕනි වැඩේට.ඒ වගේම හොඳ කම්පියුටර් එකක් ඕනි.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඇවිදින දේවල්, ඇතුල බලන්න පුලුවන්.ඇඳලා තියෙන මෙශර්මන්ට් වලටම අඳින්න ඕනි.ඔය 3D max,maya වගේ ඒවලින් කරන්න පුලුවන්.නමුත් හොඳ දක්ශයෙක් ඕනි වැඩේට.ඒ වගේම හොඳ කම්පියුටර් එකක් ඕනි.

    එල එල තැන්ක්ස් ,