~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔයිට වඩා ඇඩ්වාන්ස් ඒවා තියනවා බන් අපි ගේ ඇතුලේ ඉන්නවා වගේ.
    අපිට ඇවිදලා බලනවා වගේ බලන්ඩ පුළුවන්

    https://www.youtube.com/watch?v=XUIB-S_hUfE

    මේ වගේ

    ඔය තියෙන්නෙ ඔය වගේ බඩ්ඩක් තමා මම කීවෙ :)
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඕක කරන්නෙ වෙනම කම්පනි ඕනද , නැත්නම් කන්ස්ට්‍රක්ශන් කරන කම්පනි වලින් කරන දෙයක්ද කස්ටමර්ස්ලාට ලේසි වෙන විදියේ බිල්ඩින්ග් එකේ පෙනුම බලාගන්න

    ඇඩෝබි එකේ තියෙනවා නේද , ඔය වගේ වැඩ පුලුවන්ද දන්නෑ

    වෙනමම කම්පැනි ඕනි නෑ බන්.සාමාන්‍යයෙන් හොඳ ආකිටෙක් කෙනෙක් ගාවට ගියොත් ඒගොල්ලෝ 3D එකක් කරලා දෙනවා.

    3D max, Maya වගේ සොෆ්ට්වෙයා වලින් කරන්න පුලුවන්.අපේ ඔෆිස් එකේ පාවිච්චි කරන්නේ 3D max.හැබැයි පිට පෙනුම විතරයි.ඇතුලේ ඇවිදින ඒවා කරන්න තරම් අපේ මැශින් වල ප්‍රෆෝමන්ස් නෑ
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔය තියෙන්නෙ ඔය වගේ බඩ්ඩක් තමා මම කීවෙ :)

    ඉස්සරහට VR එකට එයි.
    එතකොට ඉතින් තමන් ගේ ඇතුලේ ඉන්න ෆීලින් එකම ගන්ඩ පුළුවන්.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    වෙනමම කම්පැනි ඕනි නෑ බන්.සාමාන්‍යයෙන් හොඳ ආකිටෙක් කෙනෙක් ගාවට ගියොත් ඒගොල්ලෝ 3D එකක් කරලා දෙනවා.

    3D max, Maya වගේ සොෆ්ට්වෙයා වලින් කරන්න පුලුවන්.අපේ ඔෆිස් එකේ පාවිච්චි කරන්නේ 3D max.හැබැයි පිට පෙනුම විතරයි.ඇතුලේ ඇවිදින ඒවා කරන්න තරම් අපේ මැශින් වල ප්‍රෆෝමන්ස් නෑ

    එහෙමද,

    හම්මට එච්චර පවර් ඒව ඕනද,

    xeon වගේ ප්‍රොසෙසර් එහෙම ඇeත්තෙ එහෙනම්
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :yes::yes:ඒවා අදින කත් සුපිරි ජොබ් එකක් වෙයි ඉස්සරහට

    ඔව් ඔව්.
    කවුද කැමති නැත්තේ තමන්ගේ ගේ හැදුවම කොහොම වෙයිද කියල බලන්ඩ
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    වෙනමම කම්පැනි ඕනි නෑ බන්.සාමාන්‍යයෙන් හොඳ ආකිටෙක් කෙනෙක් ගාවට ගියොත් ඒගොල්ලෝ 3D එකක් කරලා දෙනවා.

    3D max, Maya වගේ සොෆ්ට්වෙයා වලින් කරන්න පුලුවන්.අපේ ඔෆිස් එකේ පාවිච්චි කරන්නේ 3D max.හැබැයි පිට පෙනුම විතරයි.ඇතුලේ ඇවිදින ඒවා කරන්න තරම් අපේ මැශින් වල ප්‍රෆෝමන්ස් නෑ

    aiya,honda tutorial tikak hoyaganna thiyenawada 3d max wala
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් රටේ අයිටී ෆීල්ඩ් එකේ ඉන්න කොල්ලෝ ප්‍රමාණේ නං හෙන වැඩී..

    ඊ‍ට වඩා වැඩි ප්‍රමාණයක් ඉන්නව එකවුන්ට් වගේ කරන.

    හැබැයි ඉතින් අයිටී ‍ෆී්ල්ඩ් එකේ හිටියට ඒක ගැන හොඳට ම දන්න අයනම් සෑහෙන අඩුයි. මං කියන්නෙ දැන් වෙබ් ගත්තොත් ඒක ගැන හොඳට දන්න අය. SEO ගත්ත‍ොත් ඒක ගැන හොඳට දන්න අය. ග්‍රැෆික් හෝ 3D ඩිසයින් ගත්තොත් ඒක ගැන හොඳට දන්න අය. අන්න ඒ වගේ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    aiya,honda tutorial tikak hoyaganna thiyenawada 3d max wala

    ඩේට තියෙනවනම් ඕන තරම් ඩවුන්ලොඩ් කරන්න තියෙනව. Lynda.com එකේ ඒව හොඳයි මුලින් ඉගෙන ගන්නවනම්.