~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
Oooo.....eth thamantath kiyala kalayak hoyaganna...

මොන කාලයක්ද,
දැන් හෙට අනිද්දම හොරට අකවුන්ට්ස් හදලා ලෝකෙට ණය වෙලා ඉන්නව වගේ පේන්න ෆිනෑන්ස් ගොඩවල් ටිකක් දාන්න වෙනවා.. අලුත් කාර් එක හින්දා ආයේ ඉන්කම් ටැක්ස් එකේ උන් පනිනවා ශුවර් එකටම නෙක්ස්ට් වීක් එක ඇතුලේ...
 

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    kandy shop ekaka thibuna xeon processor rs.2000ta

    ඒවා ගොඩක් පරන ඒවා වෙන්ඩ ඔන්න, පරන mමදර්බෝඩ් wවලට වැඩ කරන එවා, හොද ග්‍රැෆික් කාඩ් දාන්න බෑ,

    ඩේටාසෙන්ටර් වලින් උන් අයින් කරන ඒවා තියෙනවා ඊබේ වගේ ඒවෙ,

    xeon e5-2670 ප්‍රොසසරේ 8core 20mb cache සුපිරිම එකක්, කලින් ඒක තිබ්බෙ $60-70 අතර ගනන් වලට දැන් $100 ක් විතර වෙනවා, ඊට වඩා හැන් වැඩිත් වගේ අපරාදේ

    https://www.youtube.com/watch?v=ak8GsI0bbjA

    සමහර කට්ටිය ගේම් ගහන්ඩ ලොකු ග්‍රැෆික් වැඩ වලට එහෙම ඒවා ගෙන්නලා pc හදනවා, අඩු ගානට saamaanya i7 වලට වඩා පට්ට පෆෝමන්ස් . අවුලට තියෙන්නෙ ඒ ප්‍රොසසරේ සෙට් wවෙනඩෙස්ක්ටොප් මදර්බෝඩ් තාම ගනන් , x79 චිප්සෙට් එක තියෙන ඒවා 20000කට වැඩී යූස් කරපුවා ,

    මාත් ඉන්නෙ ඒ වගේ සිස්ටම් එකක් හදාගන්න,

     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ලෝකෙ නැති පස්න මේවා.. රාත්‍රී ආහාරය සඳහා කෙටි විවේකයක් ගත්තා.

    හායි & බායි.. අපිත් පොශ් කෙල්ලි කැටයමක් දාලා බලන්න
    කෑල්ල උබට දැන්ද ඉන්ටර්වල් දුන්නෙ:baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බහුතරය එහෙම වෙන එක අනිත් උන්ට හොදයි..:rofl:
    රටට නරකයි..

    ඔව් ඉතින් ‍රටේ දේශපාලකයන්නම් කොහොමත් ආසයිනෙ මිනිස්සු බුද්ධිමත් නොවෙන තාක්.

    තව ඉතින් රටේ ශ්‍රමබලකායේ දියුණුවත් අඩාලයි තමයි එහෙම වුණහම
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කෑල්ල උබට දැන්ද ඉන්ටර්වල් දුන්නෙ:baffled:

    :lol::lol::lol::lol::lol::lol::lol:

    කෙල්ලන් තොරතෝංචියක් නැතුව කියවන අතර එයට හා, ඔව්, නෑ, හ්ම් වගේ පිළිතුරු කොල්ලන් විසින් සැපයීම මල් කැඩීම ලෙස හදුන්වයි.
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0

    ඔව් ඉතින් ‍රටේ දේශපාලකයන්නම් කොහොමත් ආසයිනෙ මිනිස්සු බුද්ධිමත් නොවෙන තාක්.

    තව ඉතින් රටේ ශ්‍රමබලකායේ දියුණුවත් අඩාලයි තමයි එහෙම වුණහම

    ලංකාව තමයි මිනිහෙකුට හැදෙන්න මේ ලෝකේ තියෙන ලේසිම රට..
     
    :lol::lol::lol::lol::lol::lol::lol:

    කෙල්ලන් තොරතෝංචියක් නැතුව කියවන අතර එයට හා, ඔව්, නෑ, හ්ම් වගේ පිළිතුරු කොල්ලන් විසින් සැපයීම මල් කැඩීම ලෙස හදුන්වයි.

    අනේකයි .. බායි.. හායි එක දුන්නා කෙළීට
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :lol::lol::lol::lol::lol::lol::lol:

    කෙල්ලන් තොරතෝංචියක් නැතුව කියවන අතර එයට හා, ඔව්, නෑ, හ්ම් වගේ පිළිතුරු කොල්ලන් විසින් සැපයීම මල් කැඩීම ලෙස හදුන්වයි.
    ඔය යාලු උනාට පස්සෙනේ,යාලු වෙන්න ඉස්සෙල්ල්ල පදුරක් වගෙ යැව්වාම කෙල්ල තමා ඔව් නැ හ්ම් ගාන්නේ,යාලු වුනාම වෙන්න ඇති ඔක මාරු වෙන්නේ
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    ඒකට හේතු කියපං මම ඇයි එහෙම කිව්වේ කියල උඹට කියල දෙන්න..

    salli nathi ek thama anka 01.mama cocchra try kada busness 1k goda da ganna.pitakotuwen ilectric badu aragena gewal gane gihin vikka.ikman eke demma.ganak awata wadak neha e ena okkoma edineda vidam walata gattha.antihimata 78000/= k nayath wela newathune den ewa gewanawa
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔය යාලු උනාට පස්සෙනේ,යාලු වෙන්න ඉස්සෙල්ල්ල පදුරක් වගෙ යැව්වාම කෙල්ල තමා ඔව් නැ හ්ම් ගාන්නේ,යාලු වුනාම වෙන්න ඇති ඔක මාරු වෙන්නේ

    ඔව් මේ යාලු උනාට පස්සේ.

    යාලුවෙන්ඩ කලින් කොල්ල කියවනවා කෙල්ල අහගෙන ඉන්නවා
    යාලු උනාට පස්සේ කෙල්ල කියවනවා කොල්ල අහගෙන ඉන්නවා
    බැන්දට පස්සේ දෙන්නම කියවනවා අසල්වාසීන් අහගෙන ඉන්නවා