~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ඔව් මේ යාලු උනාට පස්සේ.

යාලුවෙන්ඩ කලින් කොල්ල කියවනවා කෙල්ල අහගෙන ඉන්නවා
යාලු උනාට පස්සේ කෙල්ල කියවනවා කොල්ල අහගෙන ඉන්නවා
බැන්දට පස්සේ දෙන්නම කියවනවා අසල්වාසීන් අහගෙන ඉන්නවා

:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
 
Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
salli nathi ek thama anka 01.mama cocchra try kada busness 1k goda da ganna.pitakotuwen ilectric badu aragena gewal gane gihin vikka.ikman eke demma.ganak awata wadak neha e ena okkoma edineda vidam walata gattha.antihimata 78000/= k nayath wela newathune den ewa gewanawa

පලවෙනි දේ නම හදාගන්න එක..
ව්‍යාපාරයක් කරනවානං බිස්නස් එක එක්ස්පෑන්ඩ් කරන්නකලින් හොද නමක් හදාගනිං..
උඹ බිස්නස් එක පටං ගන්න කලින්ම බොරුවට fb පේජ් එකක් ඕපන් කරල, කිරිය යූස් කරලා මාර්කටින් කරගන්න තිබ්බේ..
බඩු නැතත් තියෙනවා වගේ ඇඩ්ස් හදලා දාල, බොරු ඩිස්කවුන්ට්ස් පෙන්නලා වැඩේ කරන්න ඕනේ..
උඹ සල්ලි දිල බඩු අරං විකුණන්න යන්න එපා. ..
උඹ බොරු ඇඩ් දාලා වැඩිපුර මිනිස්සු ඉන්ටරස්ට් බඩු වලට ඕඩර්ස් එනකං ඉදලා ඒව ගෙනපං...පිටකොටුවේ තියෙන සේරම බඩු ගැන ඇඩ් දාපං.. ශුවර් ඕඩර් එකක් ආපු ගමන් ටක්ගාල ඒක ගෙනල්ලා ගාන තියං විකුණපං...
සරලව කිව්වොත් මෙච්චරයි,
උඹට ඕන බඩුව ගන්න මිනිස්සු පොලඹවන්න යන්න එපා,
මිනිස්සු කැමති බඩුව ගෙනත් විකුණන්න උඹ පෙලඹියන්..
ඒකයි බිස්නස් කරන කලාව..
හාර්ඩ් වර්ක් අවශ්‍ය නෑ උඹ ස්මාර්ට් වර්ක් දන්නවනං..
 
KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113

    ikman eke thma demme ita amathrwa gewal walatama katha karala dunna.anthimata okkoma watuna .mul kale masekata 75 k vithra hewwa part time kaleth.me kala kanni anduwa awa vithray okkoma kela una.apahu kohen patan gannawada kiyala kalpana kranne.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ikman eke thma demme ita amathrwa gewal walatama katha karala dunna.anthimata okkoma watuna .mul kale masekata 75 k vithra hewwa part time kaleth.me kala kanni anduwa awa vithray okkoma kela una.apahu kohen patan gannawada kiyala kalpana kranne.

    බඩු ගෙනත් විකුණන්න යන්න එපා, ඇඩ් දාල ඔර්ඩර්ස් ආවම ගෙනත් විකුණපං..
    හරියට කරන්න පුළුවන් නං එලකිරි වැඩේ..
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලංකාව තමයි මිනිහෙකුට හැදෙන්න මේ ලෝකේ තියෙන ලේසිම රට..

    ඔව් හැදෙන්න ලේසියි හරියට කරනවනම්. අපේ අයට වෙලා තියෙන්නෙ මුලින් ම ‍ලොකු තැනින් පටන් ගෙන ටික දවසක් යද්දි ඒ තැනත් මදිවෙලා තව ලොකු වෙන්න හදනව මුලින් ඒ දේ හරියට කරන්නෙ නැතුව.

    ඕනම දේක මූලික දේවල් හරියට කරල ඉන්න ඕන. කට්ටක් කන්න ඕන.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ikman eke thma demme ita amathrwa gewal walatama katha karala dunna.anthimata okkoma watuna .mul kale masekata 75 k vithra hewwa part time kaleth.me kala kanni anduwa awa vithray okkoma kela una.apahu kohen patan gannawada kiyala kalpana kranne.

    මේක කොහොමද බන් උනේ?:confused::confused::confused:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔය යාලු උනාට පස්සෙනේ,යාලු වෙන්න ඉස්සෙල්ල්ල පදුරක් වගෙ යැව්වාම කෙල්ල තමා ඔව් නැ හ්ම් ගාන්නේ,යාලු වුනාම වෙන්න ඇති ඔක මාරු වෙන්නේ

    :lol::lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔව් මේ යාලු උනාට පස්සේ.

    යාලුවෙන්ඩ කලින් කොල්ල කියවනවා කෙල්ල අහගෙන ඉන්නවා
    යාලු උනාට පස්සේ කෙල්ල කියවනවා කොල්ල අහගෙන ඉන්නවා
    බැන්දට පස්සේ දෙන්නම කියවනවා අසල්වාසීන් අහගෙන ඉන්නවා

    :rofl::rofl::lol::lol:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඔව් හැදෙන්න ලේසියි හරියට කරනවනම්. අපේ අයට වෙලා තියෙන්නෙ මුලින් ම ‍ලොකු තැනින් පටන් ගෙන ටික දවසක් යද්දි ඒ තැනත් මදිවෙලා තව ලොකු වෙන්න හදනව මුලින් ඒ දේ හරියට කරන්නෙ නැතුව.

    ඕනම දේක මූලික දේවල් හරියට කරල ඉන්න ඕන. කට්ටක් කන්න ඕන.

    එක්ස්පීරියන්ස් මැටර්ස්