~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
order eka apu baduwa thibbe nattam mokai mame karanne :rolleyes:

සරලවම කියල දෙන්නංකෝ..
උඹ ගාව රු 1000ක් තියෙනව..
උඹ පිටකොටු ගිහිල්ලා බලනවා 1000 සහ ඊට බඩු මොනවද ගන්න තියෙන්නේ කියල..
එතකොට 1000ට අඩු අයිටම්ස් 100ක් උඹට හම්බෙනවා..
හොරමන්, පිහි, බේසම්,පොඩි සෙට් අනංමනං නානාප්‍රකාර දේවල්..
ඒ අතරින් උඹ සිලෙක්ට් කරනවා පිහියක් අරගන්න...
දැන් උඹ පිහියක අවශ්‍යතාවය තියෙන මිනිහෙක්ම හොයාගන්න ඕනේ ඕක විකුණන්න..
දවසම ඇවිදලා උඹ ඕක 1100ට විකුණුවා කියපංකෝ..
වැඩේ අමාරුයි..
ඒ කියන්නේ උඹ අතේ තියෙන දේ ගන්න උඹ මිනිස්සු පොලඹවන්න ඕනේ..

එහෙම කරන්න එපා.. උඹ එක බඩුවක් වත් ගන්නේ නැතුව අර බලල ආපු බඩු 100ම ඇඩ් දාපං උඹ අතේ තියෙනවා වගේ.. දැන් සිලෙක්ක්ශන් එක වැඩී.. බඩු 100ක් තියෙනකොට උඹට එන ඕර්ඩර්ස් ගාන වැඩී..
දැන් බඩු තුනකට ඔර්‍ර්ඩර්ස් ආව කියපංකෝ..
මුලින්ම එක බඩුවක් ගෙනත් දීල 1100 ගනිං.. ඊලගට අනිත් බඩුව ටක්ගාල ගෙනත් විකුණපං,එ සල්ලි අරං පටගාල අනිත් එක ගෙනෙන්..
එකම 1000 යට කරලා එතකොට උඹ 300ක් හොයලා..
අන්න එහෙමයි බිස්නස් කරන්න ඕනේ..
බෑග් කරේ එල්ලන් බඩු පුරවන් බූරුවෝ වගේ කුදු වෙලා පාරෙ ඇවිද්දට වැඩක් නෑ..
 
  • Like
Reactions: shaminda peiris

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔෆ් කෝස්
    :rofl::rofl:

    :rofl::rofl:මන් මේ හවස් වල කෙල්ලකට මැසේජ් දානවා, ඒකිත් සමහරවෙලාවට මට මැසේජ් දානවා, ඒත් ඒකි මට මැසේජ් දාල ටිකක් වෙලාවකින් කියනවා මට නිදිමතයි නිදාගන්ඩ යනවා, කියලා , හරියට මම ඒකිට බලෙන් මැසේජ් කලා වගේ නිදාගන්න නොදී ,එ කවතාවක් නෙමේ ඒකි මට ඉසේල්ල මැසේජ් කරන්න ගත්තාම එහෙමමයි, හරියට මම ඉස්සෙල්ලම මැසේඑජ් කරන්න ගත්තා වගේ :angry:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    කෙල්ලෝ කොහොමත් ලොකු ලයින් තමයි.
    උබ ට්‍රයි කරනවද නැත්තන් සහෝදර ප්‍රේමේද?
     
    :):):)
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽

    ela :love:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    :rofl::rofl:මන් මේ හවස් වල කෙල්ලකට මැසේජ් දානවා, ඒකිත් සමහරවෙලාවට මට මැසේජ් දානවා, ඒත් ඒකි මට මැසේජ් දාල ටිකක් වෙලාවකින් කියනවා මට නිදිමතයි නිදාගන්ඩ යනවා, කියලා , හරියට මම ඒකිට බලෙන් මැසේජ් කලා වගේ නිදාගන්න නොදී ,එ කවතාවක් නෙමේ ඒකි මට ඉසේල්ල මැසේජ් කරන්න ගත්තාම එහෙමමයි, හරියට මම ඉස්සෙල්ලම මැසේඑජ් කරන්න ගත්තා වගේ :angry:

    නිදිමතනං නිදියගනිං ඉතින් මූසල බැල්ලි කියපං ඒ වෙලාවට..
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සරලවම කියල දෙන්නංකෝ..
    උඹ ගාව රු 1000ක් තියෙනව..
    උඹ පිටකොටු ගිහිල්ලා බලනවා 1000 සහ ඊට බඩු මොනවද ගන්න තියෙන්නේ කියල..
    එතකොට 1000ට අඩු අයිටම්ස් 100ක් උඹට හම්බෙනවා..
    හොරමන්, පිහි, බේසම්,පොඩි සෙට් අනංමනං නානාප්‍රකාර දේවල්..
    ඒ අතරින් උඹ සිලෙක්ට් කරනවා පිහියක් අරගන්න...
    දැන් උඹ පිහියක අවශ්‍යතාවය තියෙන මිනිහෙක්ම හොයාගන්න ඕනේ ඕක විකුණන්න..
    දවසම ඇවිදලා උඹ ඕක 1100ට විකුණුවා කියපංකෝ..
    වැඩේ අමාරුයි..
    ඒ කියන්නේ උඹ අතේ තියෙන දේ ගන්න උඹ මිනිස්සු පොලඹවන්න ඕනේ..

    එහෙම කරන්න එපා.. උඹ එක බඩුවක් වත් ගන්නේ නැතුව අර බලල ආපු බඩු 100ම ඇඩ් දාපං උඹ අතේ තියෙනවා වගේ.. දැන් සිලෙක්ක්ශන් එක වැඩී.. බඩු 100ක් තියෙනකොට උඹට එන ඕර්ඩර්ස් ගාන වැඩී..
    දැන් බඩු තුනකට ඔර්‍ර්ඩර්ස් ආව කියපංකෝ..
    මුලින්ම එක බඩුවක් ගෙනත් දීල 1100 ගනිං.. ඊලගට අනිත් බඩුව ටක්ගාල ගෙනත් විකුණපං,එ සල්ලි අරං පටගාල අනිත් එක ගෙනෙන්..
    එකම 1000 යට කරලා එතකොට උඹ 300ක් හොයලා..
    අන්න එහෙමයි බිස්නස් කරන්න ඕනේ..
    බෑග් කරේ එල්ලන් බඩු පුරවන් බූරුවෝ වගේ කුදු වෙලා පාරෙ ඇවිද්දට වැඩක් නෑ..

    ඕක ඒ වගේ අයිටම්වලට හරි. හැබැයි ඕක කරන්න බෑ Electronic, Electrical වගේ ඒවට.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කෙල්ලෝ කොහොමත් ලොකු ලයින් තමයි.
    උබ ට්‍රයි කරනවද නැත්තන් සහෝදර ප්‍රේමේද?

    මේ අවුරුද්දෙ ඉදලා තමා මැසේජ් කරන්න ගත්තේ , ඒකිව දන්නෙ 10වසරේ ඉදන් :baffled:

    ට්‍රයි කිරිල්ලක් තමා, ඒත් මට එපා වෙලා තියෙන්නෙ දැන්:(, පහුගිය සතිවල ඒකිම තමා ඉස්සෙල්ලා මට මැසේජ් දැම්මෙ, ඒ වුනාට එයා තමා මම කැමතිව විදියේ කෙල්ල, අර හිතේ ඇදිච්ච රූපෙ කියන්නෙ :baffled:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    :rofl::rofl:මන් මේ හවස් වල කෙල්ලකට මැසේජ් දානවා, ඒකිත් සමහරවෙලාවට මට මැසේජ් දානවා, ඒත් ඒකි මට මැසේජ් දාල ටිකක් වෙලාවකින් කියනවා මට නිදිමතයි නිදාගන්ඩ යනවා, කියලා , හරියට මම ඒකිට බලෙන් මැසේජ් කලා වගේ නිදාගන්න නොදී ,එ කවතාවක් නෙමේ ඒකි මට ඉසේල්ල මැසේජ් කරන්න ගත්තාම එහෙමමයි, හරියට මම ඉස්සෙල්ලම මැසේඑජ් කරන්න ගත්තා වගේ :angry:

    ammatasiri mutath kellek innawa.mama thama thanikadai.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මේ අවුරුද්දෙ ඉදලා තමා මැසේජ් කරන්න ගත්තේ , ඒකිව දන්නෙ 10වසරේ ඉදන් :baffled:

    ට්‍රයි කිරිල්ලක් තමා, ඒත් මට එපා වෙලා තියෙන්නෙ දැන්:(, පහුගිය සතිවල ඒකිම තමා ඉස්සෙල්ලා මට මැසේජ් දැම්මෙ, ඒ වුනාට එයා තමා මම කැමතිව විදියේ කෙල්ල, අර හිතේ ඇදිච්ච රූපෙ කියන්නෙ :baffled:

    ආව් ආව්...:love::love:
    එහෙනම් ඉතින් අර රතුව කියල තියනව වගේ කරන්ඩ යන්ඩ එපා. :lol::lol::lol:
    ශේප් එකේ ඉවසගෙන උබ එයාට ට්‍රයි කියල අගවපන් කතාවෙන්
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඕක ඒ වගේ අයිටම්වලට හරි. හැබැයි ඕක කරන්න බෑ Electronic, Electrical වගේ ඒවට.

    ඔව් උඹ ඔය කියන්නේ වොරන්ට් කතාව..
    පොඩි පොඩි අයිටම්ස් වලින් පටං ගත්තම ගානක් ඉතුරු කරන් ඒවත් කරන්න පුළුවන්..
    ස්ටාර්ට් අප් එකේදි බෑ..
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :oo::oo:වයස 31, :oo::oo:හෙන නාකිනේ, අපිට කීවේ 24 කියලා, කෙල්ලෝ කොහොමත් වයස අඩුවෙන්නෙ කියන්නෙ :baffled::baffled::rofl::rofl:

    නෑ නෑ වයස නෙමෙයි.
    මේ මාසේ 31ලු උපන්දිනේ.