~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Eka mata thagi hambuna ekak bauwo...eka genawe mehen nemei...

    තෑගි දුන්න මෝඩය දන්නේ නැතිව ඇති ඔරිජිනල් ඒව තෝරන්න, :P:P

    නැත්නම් ඔයාට බොරුවට කියලා තියෙන්නෙ ඕක දියමන්ති කියලා :lol::lol::lol:

    නිකන් රැවටිලා,:P:P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලිදට වැටුනේ නෑ නේ, :P:P බඩ හොද වෙන්නයෑ දුන්නේ කුප්පමේනියා

    ඒ දවස්වල බලු පත්තරේ හෙඩ්ලයින් එකට දාල තිබුණලු ඔයාගෙ කුප්පමේනිය කථාව. බලුවටරවුමෙ උද්ගෝෂණයකුත් ගියා ලු මේ වගේ පූසන්ගෙ කෑම කන බල්ලන්ව වහා පන්නවු කියල :rofl:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එක පාරක් මම රෑ එනකොට මගේ යාර්ඩ් එක මුරකරන ඩයල් එක පුටුවක වාඩිවෙලා නිදි හොදටම.. ලක්ශ ගානක බඩු ඒක ඇතුලේ මම ආව වත් ඌ දන්නේ නෑ..
    මු පුටවෙ වාඩිවෙලා බෙල්ලත් කඩන් වැටිලා බුදි හොදටම..
    මම පිස්ටල් එක අරං මුගේ කකුල් දෙක මැද්දෙන් බිමට වෙඩිල්ලක් තිබ්බා... මූ කෑගහගෙන උඩ පැනගෙන නැගිට්ටා පුටුවත් පෙරලගෙනම.. නැගිටලා දිව්වා ලෝකෙ පෙරලෙනවා වගේ..
    පහුවෙනිදා ඉදං ඌ වැඩට ආවෙත් නෑ..:rofl:

    ලයිසන් රිනිව් කරද්දි බුලට් පාවිච්චි කල හේතුව මොකද්ද කීවෙ
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    :lol::lol::lol::lol:
    එතකොට ආයේ රිනිව් කරද්දී බුලට් එකට මොනා වෙලා කියලද කිවුවේ?

    ඒකට මොකද්ද එකක් මෙහෙ පොලිසියේ oic ලියල දුන්න හෙන හැල්ලක්.. පොලිසියෙන් සිද්ධිය ඇත්ත කියක සර්ටිෆයි කරනවනං එච්චරයි..
    Oic ම රිපෝර්ට් එක ලියල, ඌම සර්ටිෆයි කරල ඔෆිස් එකටම ගෙනල්ලත් දුන්න..
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එක පාරක් මම රෑ එනකොට මගේ යාර්ඩ් එක මුරකරන ඩයල් එක පුටුවක වාඩිවෙලා නිදි හොදටම.. ලක්ශ ගානක බඩු ඒක ඇතුලේ මම ආව වත් ඌ දන්නේ නෑ..
    මු පුටවෙ වාඩිවෙලා බෙල්ලත් කඩන් වැටිලා බුදි හොදටම..
    මම පිස්ටල් එක අරං මුගේ කකුල් දෙක මැද්දෙන් බිමට වෙඩිල්ලක් තිබ්බා... මූ කෑගහගෙන උඩ පැනගෙන නැගිට්ටා පුටුවත් පෙරලගෙනම.. නැගිටලා දිව්වා ලෝකෙ පෙරලෙනවා වගේ..
    පහුවෙනිදා ඉදං ඌ වැඩට ආවෙත් නෑ..:rofl:

    :rofl::rofl: බයවෙච්ච පාරට කොහෙ ගිහින් නැවතුනා ද දන්නෙ නෑ. හොඳ වෙලාවට හාට් ඇටැක් එහෙම නොහැදෙන කෙනෙක් වුණේ.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නෑ රිවොල්වර් එකක් මං ලග තියෙන්නේ දන්නද සිරා ෆොටෝ ටිකක්..

    එහෙනම් පිස්ටල් එකක් කීවෙ,

    කානු කීයක් තියෙනවාද අර කරකවන එකේ

    දාන්ඩකෝ බලන්න:)
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඒකට මොකද්ද එකක් මෙහෙ පොලිසියේ oic ලියල දුන්න හෙන හැල්ලක්.. පොලිසියෙන් සිද්ධිය ඇත්ත කියක සර්ටිෆයි කරනවනං එච්චරයි..
    Oic ම රිපෝර්ට් එක ලියල, ඌම සර්ටිෆයි කරල ඔෆිස් එකටම ගෙනල්ලත් දුන්න..

    ඕඅයිසි ෆිට් එකද?
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    :rofl::rofl: බයවෙච්ච පාරට කොහෙ ගිහින් නැවතුනා ද දන්නෙ නෑ. හොඳ වෙලාවට හාට් ඇටැක් එහෙම නොහැදෙන කෙනෙක් වුණේ.

    එක පාරක් මූසල චීනෙක් බය කලා..
    මැශින් ගේන එකෙක්..
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    තෑගි දුන්න මෝඩය දන්නේ නැතිව ඇති ඔරිජිනල් ඒව තෝරන්න, :P:P

    නැත්නම් ඔයාට බොරුවට කියලා තියෙන්නෙ ඕක දියමන්ති කියලා :lol::lol::lol:

    නිකන් රැවටිලා,:P:P

    Ow ow meya awata passe thama okkoma...