ඒකට මොකද්ද එකක් මෙහෙ පොලිසියේ oic ලියල දුන්න හෙන හැල්ලක්.. පොලිසියෙන් සිද්ධිය ඇත්ත කියක සර්ටිෆයි කරනවනං එච්චරයි..
Oic ම රිපෝර්ට් එක ලියල, ඌම සර්ටිෆයි කරල ඔෆිස් එකටම ගෙනල්ලත් දුන්න..
හේතුව මොකක් කියලද දැම්මෙ


ඒකට මොකද්ද එකක් මෙහෙ පොලිසියේ oic ලියල දුන්න හෙන හැල්ලක්.. පොලිසියෙන් සිද්ධිය ඇත්ත කියක සර්ටිෆයි කරනවනං එච්චරයි..
Oic ම රිපෝර්ට් එක ලියල, ඌම සර්ටිෆයි කරල ඔෆිස් එකටම ගෙනල්ලත් දුන්න..


nahane aney amathaka una koheda me exam asse hariyata wena dewal mathak nahaජපං ටිකක් පුරුදු උනානම් ඔයිට හොද නැද්ද
හබියගෙන් ඇහුවද අර ක
උබ මම අහන ප්රශ්නම අහන්නේ ඇයි?

චීනට ලංකාව ම එපා වෙන්නෙ ඇති.
උයා වගේ නෙමේ අනිත් අය කියලා කලිනුත් කීවා
මට හිතුනා මෙහෙම සීන් එකක් ඇති කියලා අර මනුස්ස කෙල්ල එක්ක නිතරම එක්සසයිස් කරද්දි, අපිට නම කීවේ නැත්තෙත් ඒකනේ
අයියා මොකෝ බලු පත්තර කියවන්නෙ![]()

හේතුව මොකක් කියලද දැම්මෙ![]()
කෙල්ල බිසී. මං නිදහස් ගොවියෙක්

Eya pusek nisne..oya danne nadda e udgoshane sanwidane kale eya kiyala..

nahane aney amathaka una koheda me exam asse hariyata wena dewal mathak naha
කමක් නෑ කියන එකනේද ඒකෙන් ඇඟවෙන්නෙ. සොරි මචං කෙල්ල එක්ක ගොඩක් වෙලා ලයින් එකේ ඉඳලා මංඥං
අනේ පීස් අපිව මංඥං කරන්ඩ එපා.
කොහොමද මේ මංඥං වචනේ ටයිප් කෙරුවේ?
ගොයියා මොකෝ දැන් කරන්නෙ ටැට්ටරේ ස්ටාට් කරන ගමන්ද![]()

ශර්ලොක් හෝම්ස්වත් අහන්නෑ මේ වගේ පස්න
mera din achcha tahsab tikhe jaan.
kesihu thera din sanam?