~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
එහෙනම් පිස්ටල් එකක් කීවෙ,

කානු කීයක් තියෙනවාද අර කරකවන එකේ

දාන්ඩකෝ බලන්න:)

කාණුයි බෝක්කුයි සේරම පේන්න හෙට දාන්නං ෆොටෝ ටිකක්..
 

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එහෙම බලන්නේ නෑ..
    වෙඩි තියාගන්න පුළුවන්ද කියල මිසක් වෙන දේවල් බලන්නේ නෑ..

    :oo:ඉලක්කෙට ලාවට හරි වෙඩි තියන්ඩ පුලුවන්ද බලන්නෙ නැද්ද:baffled:,
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ඒ දවස්වල බලු පත්තරේ හෙඩ්ලයින් එකට දාල තිබුණලු ඔයාගෙ කුප්පමේනිය කථාව. බලුවටරවුමෙ උද්ගෝෂණයකුත් ගියා ලු මේ වගේ පූසන්ගෙ කෑම කන බල්ලන්ව වහා පන්නවු කියල :rofl:

    අයියා මොකෝ බලු පත්තර කියවන්නෙ :P:P:baffled::baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Ehenam yodyo bauwa ekka ekkada natanne...:oo::oo::baffled::baffled:gay seen da...:rolleyes::rolleyes:

    උයා වගේ නෙමේ අනිත් අය කියලා කලිනුත් කීවා :P:P
    :oo:මට හිතුනා මෙහෙම සීන් එකක් ඇති කියලා අර මනුස්ස කෙල්ල එක්ක නිතරම එක්සසයිස් කරද්දි, අපිට නම කීවේ නැත්තෙත් ඒකනේ :baffled:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    :oo:ඉලක්කෙට ලාවට හරි වෙඩි තියන්ඩ පුලුවන්ද බලන්නෙ නැද්ද:baffled:,

    ඒවා බැලුවේ නෑ බං...
    වත්කම් ගෙනිච්ච ෆයිල් එක පෙරලුව, ටැක්ස් ඩීටේල්ස් බැලුව.. ඕකේ මහත්මය අපි ඇපෲව් කරන්නං කිව්ව එච්චරයි..
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒකට මොකද්ද එකක් මෙහෙ පොලිසියේ oic ලියල දුන්න හෙන හැල්ලක්.. පොලිසියෙන් සිද්ධිය ඇත්ත කියක සර්ටිෆයි කරනවනං එච්චරයි..
    Oic ම රිපෝර්ට් එක ලියල, ඌම සර්ටිෆයි කරල ඔෆිස් එකටම ගෙනල්ලත් දුන්න..

    :shocked::shocked::shocked::shocked: