මාලි මොකෝ වෙන්නේ
පෝස්ට් කට්ටිය දාන්නෙ නෑ වගේ. ඒක නිසා බලන් හිටිය
මාලි මොකෝ වෙන්නේ
යකෝ කැරට් සුද්ද කරන එක වහල්කමක්ද
කොන්ලයින් සොපිං කරහං..![]()
වෙඩිතියාගන්න බැරි මොකද කොකා ගැස්සුවම උන්ඩේ යනවා..
උඹේ නැන්දගේ වයස මගෙන් අහල හරියනවද මිනිහෝ ඒක ගිහිල්ලා අහගනිං තොගේ මාමගෙන්..උ

ඒවයෙ ඇල්ගොරිදම් ඩිටෙක්ට් කරන සොෆ්ට් වෙයාර්ස් තියනවා![]()

දුමින්ද සිල්වගෙ ලෙඩේද
chicken and lambඑහෙනම් මොනාද කන්නේ?
චිකන්, බිෆ්, පෝක්, ටර්කි?
ක්‍රෙඩිට් කාඩ් නැත.
විනාඩි 2කෙ දුර බන් සුපමාකට් එක.
ඒක යන්ඩත් කම්මැලි. තව ටිකක් හවස් වෙලා යන්ඩ ඕනේ
මන් හිතුවේ අර කෙල්ල ගැන කියලා,
වෙලාවට මන්අර කියන්න් ගිය එක කීවෙ නැත්තේ, නැත්නම් මාව මරයි උයා![]()
Na matto meke post walata hina welama man banum ahanawa ammagen...
ඉතිං ඔහොම හිනාවෙන්න හොදද ඇත්තටම,ඩෝල්ට කැරට් සුද්ද කර කර දෙන්නේ උඹ එහෙනං මිනිහෝ
මම පිට ගිහිං වැඩ්ය දාන්නේ නෑ..
වැරදිලා හරි ට්‍රැක් පැනගෙන එනවනං ඩ්‍රයිවර් කියනවා දැන් ඇති නේද සර් කියල..
එතකොට මම නවත්තනවා බොන එක..
දේවාලෙට එද්දි මාර වැඩක් උණානේ. දේවාලෙට එද්දි සයිකලේ පැච් එකක් ගියා. සුදු සාරියක් ඇඳපු ලස්සන සුදු අක්කි බබෙක් මම ලඟට ඇවිත් අහපි
"මල්ලා දිවයින පත්තරෙන්ද තියලා."
මම
"ඩේලි මිරර් එකේ....න්"
කියාගෙන බයිසිකලේ උස්සගෙන දුවගෙන ආවා.
![]()

ඒ අක්කව දේවාලෙට එක්කන් එන්ඩ එපැයි