මක්කැයි කිවේ![]()
රිසර්ච් පේපර් කොපි කල්ලද බලන්න,, අනුන්ගෙ වචන වලින් තමන්ගෙ වගේ ලියලද බලන්න
මක්කැයි කිවේ![]()
අපි පූසන්ට හිතාගන්න ඉඩ ඇරලා තියෙන්නෙ අපි මෝඩ සත්තු කියලා, පූසෝ හිතන් ඉන්නෙ උන් හෙන බුද්දිමත් කියලා![]()
![]()

පෝස්ට් කිහිපයක ම එක ම වචනය පාවිච්චි කරද්දි අදාල ම නැතිව එහෙම හිතන්න වෙනව.![]()
, නැතුව එකම වචන කීපයක් කීප වතාවක් නෙමේනේ , එතකොටනේ කොපි කරනවා කියන්නෙ
, එකම ආවේනික වචන සෙට් එකක් යොදද්දි මිසක් එකම වචනයක් නෙමේනේ 
ඒ ආදරේට සුද්ද කරලා දෙන්නේ.
ඊට පස්සේ ඩොල් මට කවනවා ඒ කැරට් ටික
ඉතිං ඔහොම හිනාවෙන්න හොදද ඇත්තටම,
ඉක්මනට අල්ලගනින්.
නැත්තන් අල්ලා දෙවියන්ගේ පිහිටයි

තාම බැරි වුනා, හැම වෙලේම එක පේජ් එකක් තියෙනවා ශුවර් එකටම මෝහීනීගෙ ආර්ටිකල් එකක් පත්තරේ දාගන්න
ට්රොලියෙ නැගලා පලයන්.. වැඩක්යැ පෝක් නැතුව..
ඒ ආදරේට සුද්ද කරලා දෙන්නේ.
ඊට පස්සේ ඩොල් මට කවනවා ඒ කැරට් ටික




මේකප් එක කොච්චර සැරද කියනවනං ලිප්ස්ටික් තොල්වලින් වැක්කෙරෙනවා බිමටම.
දේවාලෙට එද්දි මාර වැඩක් උණානේ. දේවාලෙට එද්දි සයිකලේ පැච් එකක් ගියා. සුදු සාරියක් ඇඳපු ලස්සන සුදු අක්කි බබෙක් මම ලඟට ඇවිත් අහපි
"මල්ලා දිවයින පත්තරෙන්ද තියලා."
මම
"ඩේලි මිරර් එකේ....න්"
කියාගෙන බයිසිකලේ උස්සගෙන දුවගෙන ආවා.
![]()

අඩි 5යි අගල් 4 හයි හීල්ස් දාපු කෙනෙක්ද දේවාලෙට එද්දි මාර වැඩක් උණානේ. දේවාලෙට එද්දි සයිකලේ පැච් එකක් ගියා. සුදු සාරියක් ඇඳපු ලස්සන සුදු අක්කි බබෙක් මම ලඟට ඇවිත් අහපි
"මල්ලා දිවයින පත්තරෙන්ද තියලා."
මම
"ඩේලි මිරර් එකේ....න්"
කියාගෙන බයිසිකලේ උස්සගෙන දුවගෙන ආවා.
![]()