~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Bachi Nirosh

Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    මම මොකෙන් උනාම තොට මොකද මූසලියේ දන්නවනං පැච් එක දාගන්න තැනක් කියපං දන්නේ නැත්තං තොගේ ඔය සාරි පොටත් උස්සං පලයං මගෙන් කුනුහරප නොහා කියන්න එපැයි..

    කොහෙ කියන්නද බං බය වෙච්ච බය විල්ලට දිව්වා දිවිල්ලක් පණ එපා කියලා.
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    දේවාලෙට එද්දි මාර වැඩක් උණානේ. දේවාලෙට එද්දි සයිකලේ පැච් එකක් ගියා. සුදු සාරියක් ඇඳපු ලස්සන සුදු අක්කි බබෙක් මම ලඟට ඇවිත් අහපි

    "මල්ලා දිවයින පත්තරෙන්ද තියලා."

    මම

    "ඩේලි මිරර් එකේ....න්"

    කියාගෙන බයිසිකලේ උස්සගෙන දුවගෙන ආවා.


    :shocked::shocked::shocked::shocked::shocked::shocked:
    Oyata thibbe eka malla gen ahaganna akke kyala ennane....mokada oya bachi ne..:lol:
     

    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    අන්නේකයි. ජොබ් එක දීල අපේ ගෙදර නවත්තගන්ඩත් තිබුන

    ජොබ නං කොරයි හොඳටම. දැක්කම ඇස් කණ වෙලා යනවා. ඒ තරං ලස්සනයි. :lol::lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එකම වචනෙනේ:P, නැතුව එකම වචන කීපයක් කීප වතාවක් නෙමේනේ , එතකොටනේ කොපි කරනවා කියන්නෙ:baffled:, එකම ආවේනික වචන සෙට් එකක් යොදද්දි මිසක් එකම වචනයක් නෙමේනේ :P:P

    එහෙමනම් ඉතින් දැන් ඔය Brand Names වගේ ඒවත් එකම වචනෙනෙ :P
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    එහෙම කියන්න කෙනෙක් ඉන්න එක‍ හොඳයි. නැත්තම් ඉතින් මොනව කියයි ද දන්නෙ නැහැනෙ. අනිත් එක කිවුවෙ මොනව ද කියලත් දැනගන්න පුළුවන්නෙ.

    ඌ හරි විශ්වාසවන්ත ඩයල් එක...
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අන්න එතන තමයි බවුවන්ට වැරදුනෙ. පූසො කවදාවත් පූසො බුද්ධිමත් කියල හිතන්නෙ නෑ. පූසො හිතන්නෙ පූසන්ට වඩා අනිත් සේරම සත්තු බුද්ධිමත් කියල. ඒ නිසා තමයි අපි මේ දියුණු දේවල් හොයාගන්නෙ. :P

    එහෙනම් කලින් කිවේ මොකද්ද එකක්, පූසන්ට මොනවද දේවල් ක්‍රැක් කරන්න පුලුවන් කියලා
     
    Last edited: