~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
මැන්ගුසුත් තියනවද.
මරුනේ. ගෙදරට ගේන්නේ නැද්ද කන්ඩ?

ඒ පැත්තේ යැවෙනකොට ගේනවා...
තකහනියක්ම ගේන්නේ නෑ..
රඹුටන් කාලෙට නං ලමයි මැරෙන්න හදන නිසා යැවෙනවා..
 

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Nariyek midi ambul kiuwalu..me bauwa sinhalen type karana nisa late lu.

    අදාලම නැති එකක්නේ ඔය කීවේ,

    මන් කීවේ කන්ඩ ගියා කියලා,

    මේ මගුලෙන් සින්හල ටයිප් කරන්ඩ අමරු තමා,

    ඒ සොෆ්ට්වෙයාර් එකේ අවුලක් වෙන්න ඇති වචන වල පලවෙනි අකුර වෙලාවකට වදින්නෙ නෑ, වෙලාවකට හරි අකුර නෙමේ එන්නේ,

    ඔයා ඔය ඉන්ගිරිසියෙන් දාන ඒවත් හරියට දාන්නේ නෑනේ :lol::lol::lol: ඒකත් බාගෙටනේ දානේ:lol::lol::P:P
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඒ පැත්තේ යැවෙනකොට ගේනවා...
    තකහනියක්ම ගේන්නේ නෑ..
    රඹුටන් කාලෙට නං ලමයි මැරෙන්න හදන නිසා යැවෙනවා..

    ජුලි වගේ නේද රබුටන් වාරේ?
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මන්නම් ෆුල් වෙන්න කලින් කිප පාරක් ක්ලියර් කලා,අයනම් මගෙත් ෆුල් වෙන එකක් නැ


    මොකක්ද......


    :lol::lol:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ජූලි අගොස්තු කාලේ..

    එක සැරයක් මමත් ගෙනිච්ච ගෙදරට බෑග් දෙකක්ම බියගම හිටිය කාලේ.
    බෝඩ් වෙලා හිටිය ගෙවල් ලග ගස් තිබුන. වදුරෝ කාල යනවනේ කියල අපිටත් කඩාගන්ඩ කිවුව. ගහම සුද්ද කෙරුව ඉතින්.
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මැසෙජ් පෙට්ටිය බන් වෙන මොකක්ද?අර කබේ කාලේ එහෙම ගොඩක් පි.එම් ආවනේ:baffled:


    ආ.....ඒ..පෙට්ටියද එහෙනම් අවුලක් නෑ. ...

    ;););)