ඔය දේස පාලුවෝ මන් දන් නැ මන් ටිවි එකක් මාස 8කින් බලලා නැ.රෙඩා දේස පාලුවෝ අදුරන නිසා උගෙන් සප් එකක් ගමු![]()
ඌ බදුර්දින්ව දන්නවද පර්සනලි දන්නවද දන්නේ නෑ
ඔය දේස පාලුවෝ මන් දන් නැ මන් ටිවි එකක් මාස 8කින් බලලා නැ.රෙඩා දේස පාලුවෝ අදුරන නිසා උගෙන් සප් එකක් ගමු![]()
අපි යනවා දරුවනේ ගුඩ් නයිට්
උබටද අයිති,එහෙනම් මට ටික කාලයක් ඉන්න දිපන්කෑගල්ලේ නං තියෙනවා පලතුරු වත්තක්.

එයාම පිළිගත්තනේ ඉතින්![]()



ඊතලවලට වැඩි එවා මේ දිනවල ඇනිලා ඉන්නේ පුතී.
Good night..ඊතල ටික පැත්තකින් තියල දොයිය ගන්න පිටේ ඇනේවි

මොනාද තියන පලතුරු?
අපි යනවා දරුවනේ ගුඩ් නයිට්
කොයි කැලේ හිටියත් මිනිස්සුන්ගෙන් ඈත්වෙලා ඉන්න බෑ මිනිහෝ කට්ටිය එනවා හොරෙන් ගස් කපන්න..






ඊට පස්සේ අපි කියනවාලු එයාගේ වැඩේ පීඇම් දාන එක කියලා අපි බොරුවට කියනවාලු![]()
ඉන්ගිරිසියෙන් කූබි කකුල් ගහන්න මටත් පුලුවන්,
ඉස්සෙල්ලා මන් කන්ඩ ගියා
ඊතලවලට වැඩි එවා මේ දිනවල ඇනිලා ඉන්නේ පුතී.![]()
මන්නම් ෆුල් වෙන්න කලින් කිප පාරක් ක්ලියර් කලා,අයනම් මගෙත් ෆුල් වෙන එකක් නැමගේ පීඇම් බොක්ස් එක පලවෙනි පාරට ක්ලියර් කලේ ඊයේ![]()
ඊතලවලට වැඩි එවා මේ දිනවල ඇනිලා ඉන්නේ පුතී.![]()
කවුද දැන් එහෙම එකක් කිවුවේ?
අනික එයා pm දානවා කියල තිබුනේ කොහෙත්ම අදාළ නැති කතාවකටනේ
Na ithin mage wade pm dana ekalune...ekai...
ඇනිලා ඉවරයි වගේ දැන් බේත් දාන කාලේපරිස්සමින්,
වැඩියේ ඇනගන්ඩ යන්ඩ එපා.

රඹුටන් තමයි ගොඩක් තියෙන්නේ..
අඹ, ගඩුගුඩ, කොකෝව, මැංගුස් අනංමනං ලොට් එකක් තියෙනවා..
ඇනිලා ඉවරයි වගේ දැන් බේත් දාන කාලේ![]()