මිනිහා කියන්නෙන් නැතිව මොනා කියන්නද,
මම ඒකට යටින් දැම්මනේ හේතුව![]()
මට බෑ ආයෙ පරණ පිටු පෙරලන්න

මිනිහා කියන්නෙන් නැතිව මොනා කියන්නද,
මම ඒකට යටින් දැම්මනේ හේතුව![]()

යකෝ මුලු ළක්දෙරණටම ලයිට් නැද්ද
පලාපත්වෙලට වැටෙන පාරද? ඒකෙත් ඉන්නවා යාළුවෙක්..





මන් මෙහේ පාරවල් වැඩිය දන්නෙ නෑ බන්![]()

හා.. උඹ ගෙදරින් එළි බහින්නෑ කිව්වනෙ..![]()
එහෙම කිව්වා.එහෙම එකකුත් මන් කීවාද,
මෙහේ නෙමේනෙ ම් නෑ ඕන නෑ, මන් හිටියේ
කැම්පස් ගියාමවත් ඇවිදලා කල්ල හිටපංඑහෙම කිව්වා.කැම්පස් ගියාමවත් ඇවිදලා කල්ල හිටපං

මෙහෙ එල් පී ගෑස් වලින් ගොඩක් ඒවා දුවන්නේ
මෙහෙ එල් පී ගෑස් වලින් ගොඩක් ඒවා දුවන්නේ