~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

මම යනු මමය
මා අත් දෙකක්, කකුල් දෙකක්, ඔළුවක් සහිත ක්ෂිරපායී සතෙකි.
මොලයක් ඇත. එය හරි තැන ඇතැම්විට නැත.
මා කෑමට ගන්නේ බත්ය. නිතරම කන්නේ පරිප්පුය.
මා තරමක් හිතුවක්කාර සතෙකි.

:lol::lol::lol:

බොහොම කල්පනාකාරීව වචන හසුරවනවා, ඔබ ගීතය තක්කෙට ගැයුවා. ශ්‍රැතිය ගැන හොද අවබෝධයකින් ඉන්න බව පේනවා.. ඉතාම අපහසු අලංකාර පවා මැනවින් ගායනා කරා
 
Bachi Nirosh

Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    බොහොම කල්පනාකාරීව වචන හසුරවනවා, ඔබ ගීතය තක්කෙට ගැයුවා. ශ්‍රැතිය ගැන හොද අවබෝධයකින් ඉන්න බව පේනවා.. ඉතාම අපහසු අලංකාර පවා මැනවින් ගායනා කරා

    ස්තූතියි විනිශ්චයකාර තුමනි. :)
    හැබැයි ලකුණු 10ම දීපන් නෙක්ස්ට් රවුන්ඩ් එකට යන්ඩ :frown::frown::frown:
     
    ස්තූතියි විනිශ්චයකාර තුමනි. :)
    හැබැයි ලකුණු 10ම දීපන් නෙක්ස්ට් රවුන්ඩ් එකට යන්ඩ :frown::frown::frown:

    නොකවුට් රවුන්ඩ් එකට කෙසේ වෙතත් බොට නොකවුට් වෙන්න දෙනවා හරියට වාක්‍ය පහ කීවෙ නැතුව ස්ටේජ් එකෙන් බැහැලා ගියොත්
     
    වෙඩිමකටද,

    පාර කාපට් කරලා හදන්න කලින්ද

    වෙඩිමකට නෙවේ බං උන්ගෙ මළ ඉලව් ට්‍රේනින්ග් එකක්. කලා වැව පැත්තේ ට්‍රේනින්ග් එක තිවුනේ. උන් නැවතිලා හිටිය පොට් එක රිදීගමින් දොඩම්ගස් ලන්ද පාරේ. කොටසක් විතරයි කාපට් .. අවුරුදු දෙකකට විතර කලින්
     
    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    නොකවුට් රවුන්ඩ් එකට කෙසේ වෙතත් බොට නොකවුට් වෙන්න දෙනවා හරියට වාක්‍ය පහ කීවෙ නැතුව ස්ටේජ් එකෙන් බැහැලා ගියොත්

    :lol::lol::lol::lol::lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    වෙඩිමකට නෙවේ බං උන්ගෙ මළ ඉලව් ට්‍රේනින්ග් එකක්. කලා වැව පැත්තේ ට්‍රේනින්ග් එක තිවුනේ. උන් නැවතිලා හිටිය පොට් එක රිදීගමින් දොඩම්ගස් ලන්ද පාරේ. කොටසක් විතරයි කාපට් .. අවුරුදු දෙකකට විතර කලින්

    මාතලේට යන පාර අපි