~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Bachi Nirosh

Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    වාක්‍ය පහක හදා ගන්න බැරිද බං:eek::baffled::frown::)

    මම යනු මමය
    මා අත් දෙකක්, කකුල් දෙකක්, ඔළුවක් සහිත ක්ෂිරපායී සතෙකි.
    මොලයක් ඇත. එය හරි තැන ඇතැම්විට නැත.
    මා කෑමට ගන්නේ බත්ය. නිතරම කන්නේ පරිප්පුය.
    මා තරමක් හිතුවක්කාර සතෙකි.

    :lol::lol::lol:
     

    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    අනිත්‍ය වස්තූන්ට පෙම් කරන්න එපා බං.. අනික් කෑල්ල කියන්න බෑ උබේ හිත රිදෙයි

    ඔහොමම ඇදල දාපන් ආයි අමුතුවෙන් හිත රිදෙන්නෙ නෑ.. :lol::lol::lol:
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    මම titi ට රතු ...නිල්....තැබිලි...සුදු.....පාට ටික දීල ආව අවුලක් නෑනෙ