දැන් සෙල්ලම් ඒවත් කානු 5 තියෙනවා බන් උඹල බය කරන්න තමා ඕක දාන්න ඇත්තේ
කමක් නෑ, බොරු එකක් හරි දැම්මනේ

දැන් සෙල්ලම් ඒවත් කානු 5 තියෙනවා බන් උඹල බය කරන්න තමා ඕක දාන්න ඇත්තේ

thawa masa dekai neda thiyenne sissathweta.
gihin padam karapan![]()
නෑයො ඉන්නවා බූරු දෙන්නෙක්.
ආයෙ මැස්සා පුත්තලමෙ.. ඒනම් කුරුණෑගලද

ආයි නං ඩොන්ගල් ගන්න බෑ බන් අතේ පිච්චියක් නෑ. මේ දවස්වල ගැටගහගන්නෙත් පුදුම අමාරුවෙන්. ජීවන වියදම් දෙන්නෑ වැඩිහිටි පාර්ශවය. නන්නත්තාර වෙලා![]()
බන්ගදෙනිය දන්නවද
පුත්තලමේ බූරුවො නැ දැන්
මැප් එකෙන් බලන්න ඕන..හිටුෆෝන් එකේ වයිෆයි හොට්ස් පොට් දැම්මාම ඉතිං බැට්ටිය ඩ්‍රේන්

දිස්ත්‍රික්කෙ

සල්ලි ටිකක් එකතු කරල HTC එකක් ගන්න බැලුවෙ. ඒක හොඳයිද දන්නෑ හැබැයි.![]()
සල්ලි ටිකක් එකතු කරල HTC එකක් ගන්න බැලුවෙ. ඒක හොඳයිද දන්නෑ හැබැයි.![]()
job karana kaleka 4n ekak ganin ban. danata podi ekak ganin
aparade salli

Puttalam - Colombo Rd, Chilaw
Rd A3
job karana kaleka 4n ekak ganin ban. danata podi ekak ganin
aparade salli
හුවාවෙ මගුල් තියනවා සිංගර් එකේ ගෙවන්න,. ඒවායෙ බැට්ටි හොදයි. පී නයින් හොනර් හොලී...