නැහැ මං ගෙදරට වෙලා ඉන්නෙ. තව යාලුවෙක් ඉන්නව මාත් එක්ක. එයයි මායි ඉන්නව ඉතිං. පාලුවක් නෑ.
ඉස්සරහට මොකෝ කරන්න ඉන්නෙ
නැහැ මං ගෙදරට වෙලා ඉන්නෙ. තව යාලුවෙක් ඉන්නව මාත් එක්ක. එයයි මායි ඉන්නව ඉතිං. පාලුවක් නෑ.
මායි යාලුවයි රට යන්න හිතුවෙ. ඒත් හරියටම ප්ලෑන් එකක් නැහැ තාම.ඉස්සරහට මොකෝ කරන්න ඉන්නෙ
ඉබ්බගෙන් ඒ අක්කට හදන්න බැරි ලොකු වැරද්දක් උනා කිව්වා ඒ නිසා වෙන්න ඕන බඳින්නේ .ඒ කතාව තමා ඌ මේකේ උන්ට රස විඳින්න කොටස් විදියට ලිව්වේ කොටා තමා ඌව උනන්දු කරලා ලියන්න පෙලබෙව්වේ ත්‍රෙඩ් එක මොකක්ද කියල මම කල්පනා කරන්නේ


නිමේෂ් මුලින් ඔය අක්කගෙන් පලිගන්න ඕව කලේ. එයාගෙ අයියට ලොකු ප්‍රශ්නයක් උනා ගර්ල් කෙනෙක්ගෙන්. ඔය හේතුව නිසා නිමේශ් අපි එක්කත් අවුල් වෙලා හිටියා. එයා හිතන්න ගත්තෙ හැම කෙල්ලම එක වගේ කියලා. පස්සෙ පස්සෙ එයාටම තේරුම් ගිහින් තමා දැන් සීරියස් වෙලා තියෙන්නෙ. ටිකක් අමුතු කෙනෙක් එයා.


මායි යාලුවයි රට යන්න හිතුවෙ. ඒත් හරියටම ප්ලෑන් එකක් නැහැ තාම.
ඔවු තුනක් හෝ හතරක් වැඩිමල්. ඒ උනාට එහෙම වයස් පරතරයක් පේන්නෙ නැහැ. අපේ ගෙදර ආවා වතාවක්.ඒ කෙල්ලට අවුරුදු 4ක්වත් wවැඩිමල් ඇතිනේ![]()
මායි යාලුවයි රට යන්න හිතුවෙ. ඒත් හරියටම ප්ලෑන් එකක් නැහැ තාම.
ඉගෙනගන්න නෙමෙයි.ඉගෙනගන්නද,
අර සවුදි වගේ ඔටුවන්ගේ රටවල් වලටනම් යන්ඩ එපෝ
වැඩට නෙමෙයි. නවතින්න.වැඩ කරන්න නම් රට යන්න එපා
ලන්කාවෙ ඉදන් මොනවා හරි කරන්න
මොන වගේ ජොබ් එකකටද,

වැඩ කරන්න නම් රට යන්න එපා
ලන්කාවෙ ඉදන් මොනවා හරි කරන්න
ජොබ් කරන්න නෙමෙයි. ඔක ගැන කතා කරන්න අමාරුයි. අමතක කරන්න.![]()

ඒ මොනවද

වැඩට නෙමෙයි. නවතින්න.
ආයි එන්නෙ නැහැ ගියොත්.
තනියමද යන්නෙ, ඒ කොහොමද නවතින්නෙ ,
මේකට විතරක් කියන්න ආය අහන්නෙ නෑ,![]()
issara tibuna signatures kiyala jathiyak
api post ekak dammama ekath yatin watenawa
kattiya lassana lassana ewa hadala tibuna![]()
අපෝ ඒවට යන්නෙ කවුද. ජරා රටවල්.හ්ම්.
වැඩ කරන්න අරාබි රටවලට
නැතිව ඔන දෙයක්
දන්න කෙනෙක්ට යන්න දෙන්නෙ නැ